මට නම් ඉතින් කොහේ යන්නත් තියෙන්නෙත් බයික් කට්ටක් තමයි,ෆුල් කරගෙන අවා.උදේම හෙන වැස්සක් වැස්සා,වැස්ස අඩු උන ගමන් ගිහින් ගහන් අවා.සෙනග ඉදියේ නැ,කඩෙන් කාලා එතනින් යනකොට සෙඩ් එක වට කරලා බන්.වෙලාව හොදයි
කෑම එකක් වතුර බෝතලයක් අරන් පලයන්,මතක ඇතුව චු කරලා පලයන්,වැස්සට චු බර සෙට් වෙනවා.මාත් යන්න ඕන ටවුන් එක පැත්තේ පෝලිම බලලා එන්න.
සිංහයාගේ අම්මව නම් පතුරු ගහනවා,චන්දෙ දීපු උන් තමයි වැඩියෙන් බනින්නේමාත් ඊයේ හවස මහ වැස්ස නොතකා ගිහිං ණයට පෙට්රල් ගහන් ආව
තව එතනට ආව උන් ගානක්ම කව්ද සිංහයෙක්ගේ අම්ම මතක් කරනවා ඇහුනා
මට පිටිපස්සේ ඉදපු එකා නං කිව්වේ මෙහෙම පෝලිමේ පෙට්රල් ගන්න හරි රටක් තියෙනවනෙ මල්ලි කියල




mata nam godak padinna puluwan,vadiya padenne ne bnමාත් බයික් දෙකම ෆුල් කර ගත්තා.... ඒත් ඉතින් තෙල් නැතුව ගියොත්, ඒ වෙද්දිම අපි ෆුල් කරගත්තුවාත් ඉවර වෙයි....
ෆුල් කරා කියලා දවස් කීයකටද ඉතින්![]()
ow bn,thel ivara venakan ape gahanna puluwan hama ekatma gahanavathama senga athi bn ehnam
Meka hariyanne na... thel mila wadi karanta wenawa ... aduma L ekak 500k wath kara nam me prashne iwarai..

අපිත් ගියා පැයක් පෝලිමේ ඉඳල ගහන් ආවෙ. ගෙවල් පැත්තෙ කොල්ලෙක්ගෙ වාහනේකට.
එහෙමෙයි?revenue license ekak penawa neda
parissamen polime innakotaමාත් යන්න ඕන ටවුන් එක පැත්තේ පෝලිම බලලා එන්න.
ow bn,thel ivara venakan ape gahanna puluwan hama ekatma gahanava