තෙල් මතුවුවහොත් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්
ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයින්” ලංකා සමාගම පවසයි.
“චෙක් හු” නම් චීනයේ නිෂ්පාදිත තෙල් ගවේෂණ නෞකාවක් මගින් මන්නාරම් ද්‍රෝණියේ මේ දිනවල තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන බවට සමාගම සඳහන් කරයි.
තෙල් ගවේෂණ කටයුතුවල යෙදී පළපුරුදු ආයතනයක් වන ඉන්දියාවේ “කෙයින්” ආයතනය ගොඩ බිම් හා මුහුද තුළ තෙල් ගවේෂණ කටයුතු ප්‍රගුණ කළ ආයතනයක් බවත් ඉන්දියානු ආන්ද්‍රා ප්‍රදේශයේ රාජස්ථාන්හි සාර්ථක ලෙස තෙල් ගවේෂණ කටයුතු වල යෙදී දිනකට බොර තෙල් බැරල් එක්ලක්ෂ විසිපන් දහසක් (125000) නිෂ්පාදනය කරන තෙල් නිධිය සොයාගත් බවත් එම සමාගම අනාවරණය කරයි.
දැනට මන්නාරම් මුහුදු තීරයේ ස්ථාන තුනකින් තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම ගවේෂණ කටයුතු වලදී තෙල් සම්පත මතුකර ගැනීමට අවශ්‍ය සාධක හමුවුවහොත් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය බවට ඉක්මනින්ම පත්වන බව කෙයින් ලංකා සමාගම වැඩි දුරටත් පවසයි.
http://lankacnews.com/sinhala/news/20908/

ඉක්මනට රාජපස්ස පවුලෙං කෙනෙක් බඳින්න ඕන