තෙල් මතුවුවහොත් ශ‍්‍රී ලංකාව ලෝකයේ ධනවත්

Van Helsing

Member
Sep 28, 2011
83
18
0
තෙල් මතුවුවහොත් ශ‍්‍රී ලංකාව ලෝකයේ ධනවත්

money.jpg

ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයින්” ලංකා සමාගම පවසයි.

“චෙක් හු” නම් චීනයේ නිෂ්පාදිත තෙල් ගවේෂණ නෞකාවක් මගින් මන්නාරම් ද්‍රෝණියේ මේ දිනවල තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන බවට සමාගම සඳහන් කරයි.

තෙල් ගවේෂණ කටයුතුවල යෙදී පළපුරුදු ආයතනයක් වන ඉන්දියාවේ “කෙයින්” ආයතනය ගොඩ බිම් හා මුහුද තුළ තෙල් ගවේෂණ කටයුතු ප්‍රගුණ කළ ආයතනයක් බවත් ඉන්දියානු ආන්ද්‍රා ප්‍රදේශයේ රාජස්ථාන්හි සාර්ථක ලෙස තෙල් ගවේෂණ කටයුතු වල යෙදී දිනකට බොර තෙල් බැරල් එක්ලක්ෂ විසිපන් දහසක් (125000) නිෂ්පාදනය කරන තෙල් නිධිය සොයාගත් බවත් එම සමාගම අනාවරණය කරයි.

දැනට මන්නාරම් මුහුදු තීරයේ ස්ථාන තුනකින් තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම ගවේෂණ කටයුතු වලදී තෙල් සම්පත මතුකර ගැනීමට අවශ්‍ය සාධක හමුවුවහොත් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය බවට ඉක්මනින්ම පත්වන බව කෙයින් ලංකා සමාගම වැඩි දුරටත් පවසයි.

http://lankacnews.com/sinhala/news/20908/
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ශ්‍රී ලංකාව කොහොම උනත් ලංකාවේ කට්ටියක් නම් ධනවත් වෙයි. ඔය තෙල් සම්පත හම්බ උනොත් ලංකාවට ලැබෙන්නෙ බොහොම සොච්චම් ප්‍රමාණයක්. ඒ හින්ද මම නම් කැමති තෙල් නැති වෙන තරමට.ලැබුනොත් වෙන්නෙ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ ලංකාව වටේ තියෙන මුහුදත් විනාස වෙන එක විතරයි
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    බින්දු;11030951 said:
    :P ඉක්මනට රාජපස්ස පවුලෙං කෙනෙක් බඳින්න ඕන

    එහෙනම් ඉතින් උබට ඈමරිකාවට යන්න වෙයි.:shocked:
    ලංකාවෙ පිරිමි පිරිමි විවාහ වෙන්න බෑ...:no:
    ඈමරිකාවෙනම් පුලුවන් :oo:
     
    • Like
    Reactions: Ayeshlive

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    එහෙනම් ඉතින් උබට ඈමරිකාවට යන්න වෙයි.:shocked:
    ලංකාවෙ පිරිමි පිරිමි විවාහ වෙන්න බෑ...:no:
    ඈමරිකාවෙනම් පුලුවන් :oo:
    :shocked::eek::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එහෙනම් ඉතින් උබට ඈමරිකාවට යන්න වෙයි.:shocked:
    ලංකාවෙ පිරිමි පිරිමි විවාහ වෙන්න බෑ...:no:
    ඈමරිකාවෙනම් පුලුවන් :oo:

    :lol::lol: නෑ බොල රාජපස්ස පරම්පරාවට කොහොමහරි නෑ වෙන කෙනෙක්. මහින්ද රාජපක්ශගේ අක්කගේ, නැන්දගේ ලොකු බාප්පගේ පුතා බැදපු නෝනාගේ මල්ලිගේ දුව වගේ එකක් :lol::lol: කොහෙන් ගියත් රාජ පස්ස නේ :lol::lol:
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    හොරු රට පාලනය කරන කාලෙක තෙල් පහල නොවේවා.තිබුනත් හාරන්න දෙන්න එපා.දේශපාලක වේසිග බල්ලෝ උන්ගේ දරුවන්ට පිටරටවල් වල පටවයි.
    අනාගතේවත් අවංක, මොලයක් තියෙන,නිර්ව්‍යාජ මිනිස්සු රට පාලනය කරොත් විතරක් හාරමු. ඔය සල්ලි සතයක් වත් ලංකාවේ මිනිස්සුන්ට හම්බ වෙන්නේ නෑ.පර නාස්තිකාර සක්කිලි රොඩී බල්ලෝ ටික ඕවා ඔක්කොම යටි මඩි ගහ ගනි.උන් තමයි උඹලගේ නායකයෝ.
     
    • Like
    Reactions: nooby and Idias

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    kata aran balan hitapan apita thel denakan..apita hujuwak labenne..itiri tika okkoma un ganne... posath wei men kiyala
    පට්ට හොරුන්ට රට දුන්නම ඕක තමයි වෙන්නේ. දේශපාලුවෝ පටන් ගන්න කොටම 90% කට කෙලලා. දේශපාලකයන් මිනිස්සුන්ගේ රෙද්දත් ගලවගෙන තමයි යන්නේ.
    :yes::yes::lol:
     
    hithahasa

    Member
    Sep 18, 2011
    15
    2
    0
    හැමොම අසුබ වාදිව හිතලයි COMMENTS දාලා තියෙන්නෙ,ලන්කාව ගැන දන්න ඔනෙම කෙනෙක් මෙහෙම හිතන එකත් පුදුමයක් නෙවෙය්.
    එත් තෙල් හම්බ උනොත් මුලු ලන්කාවෙම වාසනාවක් කරගන්න අපි දැනගන්න ඔනෙ.මොලෙ පාවිචිකරලා වැධකරොත් හරි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ප්‍රශ්නයක් වෙන්නේ තෙල් හම්බවෙලා ඒ සම්පත් මූලශ්‍ර පිටරට විකුනුවොත්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    තෙල් මතුවුවහොත් ශ‍්‍රී ලංකාව ලෝකයේ ධනවත්

    money.jpg

    ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයින්” ලංකා සමාගම පවසයි.

    “චෙක් හු” නම් චීනයේ නිෂ්පාදිත තෙල් ගවේෂණ නෞකාවක් මගින් මන්නාරම් ද්‍රෝණියේ මේ දිනවල තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන බවට සමාගම සඳහන් කරයි.

    තෙල් ගවේෂණ කටයුතුවල යෙදී පළපුරුදු ආයතනයක් වන ඉන්දියාවේ “කෙයින්” ආයතනය ගොඩ බිම් හා මුහුද තුළ තෙල් ගවේෂණ කටයුතු ප්‍රගුණ කළ ආයතනයක් බවත් ඉන්දියානු ආන්ද්‍රා ප්‍රදේශයේ රාජස්ථාන්හි සාර්ථක ලෙස තෙල් ගවේෂණ කටයුතු වල යෙදී දිනකට බොර තෙල් බැරල් එක්ලක්ෂ විසිපන් දහසක් (125000) නිෂ්පාදනය කරන තෙල් නිධිය සොයාගත් බවත් එම සමාගම අනාවරණය කරයි.

    දැනට මන්නාරම් මුහුදු තීරයේ ස්ථාන තුනකින් තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම ගවේෂණ කටයුතු වලදී තෙල් සම්පත මතුකර ගැනීමට අවශ්‍ය සාධක හමුවුවහොත් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය බවට ඉක්මනින්ම පත්වන බව කෙයින් ලංකා සමාගම වැඩි දුරටත් පවසයි.

    http://lankacnews.com/sinhala/news/20908/

    "ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යය බවට ඉක්මනින්ම පත්වන බව"

    👆වැල් බයිලා news! ලෝකේ ධනවත්ම රාජයේ වත්කම කොච්චරද කියලා දන්නවද? කොච්චර බලයක් තියනවද කියලා දන්නවද?

    මේ news එක ඇත්ත උනත්, අරුන් අපි 1 වෙනකං බලන් ඉන්නවද?

    ලංකාවේ තෙල් තියනවා නං ඒක අයිති කර ගන්නේ ලෝක බලවතුන්ගෙන් කවුරුහරි එකෙක්නෙක්.

    එහෙම නොවුනත් ලංකාව කිසි දවසක ලෝකේ ධනවත් රජයක් වෙන්නේ නෑ කිසිම දවසක, කඩන්න බැරි චක්‍රයක් වගේ එකිනෙක මත රඳා පවතිමින් කැරකෙන ("නුගත් අමන ජනතාව" <<-->> 100% corrupted දේශපාලනය) නිසා.