තෙල්_නැහැ_යකෝ

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Meka charter karana 1ka nemai waredda awrudu 69km tank farm walin nisi proyojanaya gatha nathi 1ka...IOC 1kata oya tank farm ekadikarith'waya yanawa..athatama wenna oni thawa IOC wage international players'la SL fuel Industry 1kaya genna oni..habai ithin uba wage un ehama world renowned industry leaders enawatath kaemathi nae bucket adinawa..

Udgoshane karana Paliyata anduwa natanna oni na

Ubala wage un hariyata daneth nae metric ton 1kata thiyena liters gana habai ipadicha dawase idan bucket adinna danawa

Mageth ehemama dala modayek

Mageth rep kapala. Munta one me rata diunu karaganna newei, Hemadama strike kara kara horakan kara kara nikan kaka inna. :)
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඇයි ඒ.උතුරු කොරියාව තරහ කරගෙන දකුනු කොරෙයාව ඉන්නෙ, චීනෙ තරහ කරගෙන තාය්වානෙ ඉන්නෙ,ඇමරිකාව තරහකරගෙන කියුබාව ඉන්නෙ.. ඇත්ත ඉන්දියාවෙන් අපිට බලපෑම් තියනවා..ඒත් හරි මැනේජ්මෙන්ට් එකක් තියනවනම් කවුරුවත් කරහකරනොගෙන ගේම ගහන්න පුලුවන්..තරහ වුනත් ලොකු අවුලක් නෑ. අපිට බලවත් කියන රටවල් සපෝර්ට් කරනවානම්

දකුණු කොරියාවට ඇමරිකාවයි කියුබාවට රුසියාවයි කියන්නෙ බොක්කෙන් ඉන්න රටවල්නෙ.
චීනෙ හේත්තුවෙන්නෙ බිස්නස්වලට.අපි ඉන්දියාව එක්ක යුද්ධයක් වගේ ඇදුනොත් අපි වෙනුවෙන් චීනෙ වලිවල පැටලෙන්න දුවන් එන්නෙ නෑනෙ.

දකුණු කොරියාවෙ ආර්ථිකේ උතුරු කොරියාව අල්ලන් නෑ.කියුබාවෙ ආර්ථිකේ ඇමරිකාව අල්ලනුත් නෑ.ඉන්දියාව අතේ ලංකාවෙ ආර්ථිකේ සෑහෙන කොටසක් තියනවා.

නැවිලා දීගෙන ඉන්න ඕනෙ නෑ.ඒ වුණාට චීනෙ රිංගද්දි අරුන්ටත් රිංගන්න ඕනෙ වෙනවා.
13+ දෙන්නම් කියලා පොරොන්දු වෙලා හරි, බලාගාර/රේල්පාරවල් කොන්ත්‍රාත් දීලා හරි මොනවහරි කරලා හැම එකාම හදන්නෙ අරුන්ව බැලන්ස් කරගන්න.

උතුරු කොරියාවයි ඇමරිකාවයි පවු දෙන්න එන්නෙ නෑ.ඉන්දියාව ඒකට කොටිත් බෝ කරල දීලා ලංකාව ආක්‍රමණය කරලා ඒ මදිවට ව්‍යවස්ථාවත් උන්ට ඕනෙ විදිහට වෙනස්කරලා ගියේ.
 
monson

Well-known member
  • May 7, 2007
    25,545
    28,398
    113
    midnighdiva_strike_lg.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    දකුණු කොරියාවට ඇමරිකාවයි කියුබාවට රුසියාවයි කියන්නෙ බොක්කෙන් ඉන්න රටවල්නෙ.
    චීනෙ හේත්තුවෙන්නෙ බිස්නස්වලට.අපි ඉන්දියාව එක්ක යුද්ධයක් වගේ ඇදුනොත් අපි වෙනුවෙන් චීනෙ වලිවල පැටලෙන්න දුවන් එන්නෙ නෑනෙ.

    දකුණු කොරියාවෙ ආර්ථිකේ උතුරු කොරියාව අල්ලන් නෑ.කියුබාවෙ ආර්ථිකේ ඇමරිකාව අල්ලනුත් නෑ.ඉන්දියාව අතේ ලංකාවෙ ආර්ථිකේ සෑහෙන කොටසක් තියනවා.

    නැවිලා දීගෙන ඉන්න ඕනෙ නෑ.ඒ වුණාට චීනෙ රිංගද්දි අරුන්ටත් රිංගන්න ඕනෙ වෙනවා.
    13+ දෙන්නම් කියලා පොරොන්දු වෙලා හරි, බලාගාර/රේල්පාරවල් කොන්ත්‍රාත් දීලා හරි මොනවහරි කරලා හැම එකාම හදන්නෙ අරුන්ව බැලන්ස් කරගන්න.

    උතුරු කොරියාවයි ඇමරිකාවයි පවු දෙන්න එන්නෙ නෑ.ඉන්දියාව ඒකට කොටිත් බෝ කරල දීලා ලංකාව ආක්‍රමණය කරලා ඒ මදිවට ව්‍යවස්ථාවත් උන්ට ඕනෙ විදිහට වෙනස්කරලා ගියේ.

    එතකොට ඕක ඉවර වෙන්නෙ කොහෙන්ද:P ..අරුන්ට දෙනවා, මුන්ටදෙනවා මුන්ට ටිකක් වැඩි නිසා අරුන්ට දෙනවා..අය අරුන්ට ටිකක් වැඩි නිසා මුන්ට දෙනවා..අනිතිමට ලන්කාවෙ බාගයක් චීනෙට තියෙයි ඉතුරු බාගෙ ඉන්දියාවට තියෙයි..සමහර විට මැදින් තාප්පෙකුත් ගහයි..සින්හලුන්ට වෙන්නෙ තාප්පෙ උඩට නැගලා ...ඉතුරු ටික කල්පනා වෙන්නෙ නෑනෙ.. ශික් . ..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එතකොට ඕක ඉවර වෙන්නෙ කොහෙන්ද:P ..අරුන්ට දෙනවා, මුන්ටදෙනවා මුන්ට ටිකක් වැඩි නිසා අරුන්ට දෙනවා..අය අරුන්ට ටිකක් වැඩි නිසා මුන්ට දෙනවා..අනිතිමට ලන්කාවෙ බාගයක් චීනෙට තියෙයි ඉතුරු බාගෙ ඉන්දියාවට තියෙයි..සමහර විට මැදින් තාප්පෙකුත් ගහයි..සින්හලුන්ට වෙන්නෙ තාප්පෙ උඩට නැගලා ...ඉතුරු ටික කල්පනා වෙන්නෙ නෑනෙ.. ශික් . ..

    Mahinda oya rail roads hadanna India wata dunne politics balance karanna.
     
    • Like
    Reactions: SadSandun

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කල කිරෙන්න් මේකේ එක එක දේශපාලුවන්ගේ ලනුකන ලොන්ත බූරුවෝ නිසා, උන් කියන විදියට මේවා කිකන් තියෙන්න දුනහම මොකෝ වෙන්නේ:frown::frown:

    :yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ȜMA X;21518075 said:
    එ පොන්සන්. අන්න පොලියා දන ගහලා නේහේ? :rofl:

    17992269_1687053081311544_4484537192758825300_n.jpg

    What is this? Why did they strike to get this letter? They were telling the same for months.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Meka charter karana 1ka nemai waredda awrudu 69km tank farm walin nisi proyojanaya gatha nathi 1ka...IOC 1kata oya tank farm ekadikarith'waya yanawa..athatama wenna oni thawa IOC wage international players'la SL fuel Industry 1kaya genna oni..habai ithin uba wage un ehama world renowned industry leaders enawatath kaemathi nae bucket adinawa..

    Udgoshane karana Paliyata anduwa natanna oni na

    Ubala wage un hariyata daneth nae metric ton 1kata thiyena liters gana habai ipadicha dawase idan bucket adinna danawa

    බකට් අදිනවා නෙවෙයි බන්.. තව කම්පෙටිටර්ල එනවට කැමතියි..
    ඒත් සබ්බ සකලමනාවම ඉන්දියාවට නිකම්ම දීලා දාන එකටයි විරුද්ධ..
    නිකමට හිතපන් දැනට 85%ක් සිපෙට්කෝ එකට තියෙන බලය නිකමටවත් IOC ගියොත් මොකද වෙන්නේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    • Like
    Reactions: SadSandun

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    ආණ්ඩුව ක්රියාත්මක කරමින් තිබෙන විකිණීමේ කි්රයාවලියේ ප්රදානතම ගොදුරක් බවට ත්රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පත්වීමට නියමිතව තිබෙනවා. ත්රීකුණාමලයේ චීන වරාය ආශ්රිතව තෙල් ටැංකි 102ක් තිබුණා. ඉන් 03කට හානි වී තිබෙනවා. තෙල් ටැංකි 99ක් සක්රිය තත්වයේ පවතිනවා. මෙය 1930 දශකයේ බි්රතාන්ය පාලනය විසින් ඉදිකරනු ලැබුවා. ඒ, අග්නිදිග ආසියාවේ ගැඹුරුතම වරාය ලෙස ත්රීමලය වරාය පැවති නිසා අග්නිදිග ආසියාවේ තෙල් වෙළඳපොළ ඉලක්ක කරගෙනයි. 1948 බි්රතාන්යයින් ලංකාවෙන් ගියත් තෙල් ටැංකි සංකීර්ණය ලංකාවට පැවරුවේ නැහැ. 1957දී ලංකාවේ රජය පවුම් 2,50,000ක් බි්රතාන්යයට ගෙවා නැවත එවා ලංකාවට පවරා ගත්තා.
    ආසන්න වශයෙන් මෙම එක් ටැංකියකට තෙල් මෙටි්රක් ටොන් 10,000ක් ගබඩා කළ හැකියි. සියල්ල ගතහොත් තෙල් මෙ.ටො. දශ ලක්ෂයක් මෙම සංකීර්නයේ ගබඩා කළ හැකියි. මුතුරාජවෙලත් කොලොන්නාවේත් ගබඩා කළ හැකි වන්නේ තෙල් මෙ.ටො. ලක්ෂ 04ක් පමණයි. ඒ නිසා මෙම ටැංකි සංකීර්ණය තෙල් වෙළඳපොළ ඉලක්ක කරගෙන භාවිත කළ හැකිව තිබෙනවා. නමුත් රනිල් වික්රමසිංහ ආණ්ඩුව හැමදාමත් කටයුතු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීමේ දිශාවටයි. ඒ අනුව 2003 වසරේදී රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව සමයේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියවේ අයි ඕසී සමාගමට බදු දීමට අදාළ ගිවිසුමක් අත්සන් කළා. එතැන් සිට මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු අයි ඕසී සමාගම විසින් මෙහෙයවනු ලැබුවා. 2005 – 2009 කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, අයි ඕසී සමාගම භාරයේ තිබූ තෙල් ටැංකි වෙනුවෙන් රු. මිලියන 692ක බද්දක් ගෙවා තිබෙනවා. මෙහි ටැංකි පද්ධතිය උඩබිම් ප්රදේශයේ 85ක් සහ පහළ බිම් ප්රදේශයේ 14ක් වශයෙන් පවතිනවා. දැනට භාවිතයේ පවතින්නේ ක්රියාත්මක මුළු ටැංකි 99න් මෙම ටැංකි 14 පමණයි. යුද්ධය පැවති කාලයේ උතුරු ප්රදේශයට තෙල් සැපයුම් කරගත හැකි වූයේ නැව් මාර්ගයෙනුයි. එම නිසා එම නැව්වලට තෙල් ලබා ගත්තේ අයි ඕසී සමාගමට බදු දෙන ලද තෙල් ටැංකිවලිනුයි. ඒ අනුව 2005-2009 කාලයේ තෙල් ලබාගැනීමෙ වෙනුවෙන් අයි ඕසී සමාගමට රු. මිලියන 692ක බද්දක් ගෙව්වා. ඒත් ඒ කාලය වෙනුවෙන් ආණ්ඩුවට බදු වශයෙන් ලැබුණේ ඩොලර් ලක්ෂ 05යි. එනම් රු. මිලියන 75ක් පමණයි. ඒ අපි ඒ අවුරුදු පහ වෙනුවෙන් රු.මි. 692ක් ගෙව්වා. ඒක හරියට තමන්ගේ ගේ රු. ලක්ෂයකට කුලියට දීලා, ඒ ගෙදරින් කාමරයක් ලක්ෂ 10කට ගන්නවා වගේ වැඩක්.
    Copied from kavinda gamage
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බකට් අදිනවා නෙවෙයි බන්.. තව කම්පෙටිටර්ල එනවට කැමතියි..
    ඒත් සබ්බ සකලමනාවම ඉන්දියාවට නිකම්ම දීලා දාන එකටයි විරුද්ධ..
    නිකමට හිතපන් දැනට 85%ක් සිපෙට්කෝ එකට තියෙන බලය නිකමටවත් IOC ගියොත් මොකද වෙන්නේ

    agreed. But we have to get some return on our assets its a waste to keep without any use.

    We have to look at the intention. Why these union guys a desperate is that if some one put this tank farm into operation their bargaining power will be lost.

    So they want to keep their monopoly and in efficient operation.

    The losses made by Sri Lankan, Railways, CEB and Petroleum are said by all of us as taxes and they continue their inefficient operations.

    Look at what happened to Telecom Market. Are we going behind any operator to get a service.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1957දී ලංකාවේ රජය පවුම් 2,50,000ක් බි්රතාන්යයට ගෙවා නැවත එවා ලංකාවට පවරා ගත්තා.
    ආසන්න වශයෙන් මෙම එක් ටැංකියකට තෙල් මෙටි්රක් ටොන් 10,000ක් ගබඩා කළ හැකියි. සියල්ල ගතහොත් තෙල් මෙ.ටො. දශ ලක්ෂයක් මෙම සංකීර්නයේ ගබඩා කළ හැකියි. මුතුරාජවෙලත් කොලොන්නාවේත් ගබඩා කළ හැකි වන්නේ තෙල් මෙ.ටො. ලක්ෂ 04ක් පමණයි. ඒ නිසා මෙම ටැංකි සංකීර්ණය තෙල් වෙළඳපොළ ඉලක්ක කරගෙන භාවිත කළ හැකිව තිබෙනවා. නමුත් රනිල් වික්රමසිංහ ආණ්ඩුව හැමදාමත් කටයුතු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීමේ දිශාවටයි. ඒ අනුව 2003 වසරේදී රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව සමයේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියවේ අයි ඕසී සමාගමට බදු දීමට අදාළ ගිවිසුමක් අත්සන් කළා. එතැන් සිට මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු අයි ඕසී සමාගම විසින් මෙහෙයවනු ලැබුවා.

    1957 ඉඳන් 2003 වෙන කල් වෙන ආණ්ඩු මුකුත්ම ඇවිත් නැහැ
    කෙලින්ම ඇවිත් තියෙන්නෙ රනිල් වගේ මූ ලියලා තියෙන්නෙ
    1957 ඉඳන් දිරන්න දාලා තිබ්බ එක කිසිම අවුලක් නැහැ අර 2003 ඒක රෙන්ට් කරපු එක තමා අහස පොළව නුහුලන අපරාදෙ :rofl: