Meka charter karana 1ka nemai waredda awrudu 69km tank farm walin nisi proyojanaya gatha nathi 1ka...IOC 1kata oya tank farm ekadikarith'waya yanawa..athatama wenna oni thawa IOC wage international players'la SL fuel Industry 1kaya genna oni..habai ithin uba wage un ehama world renowned industry leaders enawatath kaemathi nae bucket adinawa..
Udgoshane karana Paliyata anduwa natanna oni na
Ubala wage un hariyata daneth nae metric ton 1kata thiyena liters gana habai ipadicha dawase idan bucket adinna danawa
Mageth ehemama dala modayek
Mageth rep kapala. Munta one me rata diunu karaganna newei, Hemadama strike kara kara horakan kara kara nikan kaka inna.

..අරුන්ට දෙනවා, මුන්ටදෙනවා මුන්ට ටිකක් වැඩි නිසා අරුන්ට දෙනවා..අය අරුන්ට ටිකක් වැඩි නිසා මුන්ට දෙනවා..අනිතිමට ලන්කාවෙ බාගයක් චීනෙට තියෙයි ඉතුරු බාගෙ ඉන්දියාවට තියෙයි..සමහර විට මැදින් තාප්පෙකුත් ගහයි..සින්හලුන්ට වෙන්නෙ තාප්පෙ උඩට නැගලා ...ඉතුරු ටික කල්පනා වෙන්නෙ නෑනෙ.. ශික් . ..


