තේක්ක ගස් අවශ්යයි

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ape thekka waththak thiyenwa mcn habai dn eken bagayak wada kapuwa 2yr wage issara bt thwa gas 50-60k athi e gas nam dn 18+(wayasa)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ape thekka waththak thiyenwa mcn habai dn eken bagayak wada kapuwa 2yr wage issara bt thwa gas 50-60k athi e gas nam dn 18+(wayasa)

    පී.එම් කලා මචන්.. :)

    උබට ගස් කොච්චර විතර ඕනෙද මචන්​

    මෙච්චරයි කියලා සීමාවක් නෑ.. ඔයාගේ වත්තක් තියෙනවද? :dull:
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Harvested-Teak-wood.jpg
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    badu thiyenwa.tikak dura habai.pm ekak dapan wata adi 3-4 gas. 80 k tiyenwa. gana nam tikak sarai.uba dannwane ethin dan thekka adui kiyala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක අඩියක් කීයද බන්, පළල 5.5" වගෙ

    මොන අඩියක්ද බන්? :dull:

    badu thiyenwa.tikak dura habai.pm ekak dapan wata adi 3-4 gas. 80 k tiyenwa. gana nam tikak sarai.uba dannwane ethin dan thekka adui kiyala

    කියුබික් අඩි ගාන බලලා අපි ගන්න ගනන් වලට ගන්නේ..
    තේක්ක හිගයක් නම් නෑ බන් කුරුනෑගල ඕනතරම් තියෙනවා..
    පී.එම් එකක් එව්වා විස්තර ටික එවන්න..
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Monaragala Patten hariyanne nadda ban..? ape malaya inne oya patte, reservation idam tiyenne..... mama ahala kiyannam.