තේකොළ බිස්නස් එකක් පටන්ගන්න..
මචංලා අපේ මාමා කෙනෙක් තේකොළ විකුණන බිස්නස් එකක් පටන් ගන්න හදනවා.මහා පරිමාණයෙන් නෙමෙයිලු.ඉස්සෙල්ලම පොඩියට පටන් ගන්න ඕනලු.තේකොළ ප්‍රවාහනය කරන්න ලයිසන් ගන්න ඕනද කියලා හොයල දෙන්නලු.මෑන්ට කවුද එකෙක් කියලා ලයිසන් නැතිව තේකොළ ප්‍රවාහනය කරන්න බෑ කියලා.
මම මේ ගැන දන්නෙ නෑ.දන්න කවුරැහරි ඉන්නවානම් උදව් කරන්න පුලුවන්ද.අනිත් කාරණය තමයි මෑන්ට හොද තේකොළ අඩුවට මිලදී ගන්න තැනක් හොයාගන්නත් ඕනලු.හැබැයි හොද කොලිටි තේකොල වෙන්න ඕන. මේගැන දන්න කවුරැ හරි උදව් කරන්න පුලුවන්ද.

මොකද්ද මචං ෆර්ම් එකේ නම?? 