
oya tiyana cream walin wenne wedanawa adu wena eka witharai
thol wala thuwala walata hodama kathurumurunga kola uyala kanna, ikmanata hoda wenawa
vitamin B ekath bonna pharmacy walin ganna puluwan
cream walin wenne wedanawa nathi wena eka witharai
Signal tooth paste wage.rasa mokadda
mageth oya wage seen ekak tiyanawa machanමේකයි මගෙ ඉස්සරහ දත් වල case එකක් තියෙනව .. කොහොම හරි තොල් වලට ඇතුලෙන් කොටස නිතර හැපෙනව.. මේ මාසෙ 6 වතාවක් විතර උනා .. දවස් 4/5 යනවනෙ හොදවෙන්න ..එපා වෙනව.
වේදනාව නැතිකරගන්න තමා ඇත්තටන ඕන.
දැන් චුට්ටකට කලින් හැපුන .. කිරිටොපී එකක් කකා හිටියේ..මට හිතාගන්න බැහැ කොහොම හැපුනේ කියල ..![]()

rasa mokadda
Signal tooth paste wage.
Cool
eka paarak hapunama ethana poddak idimenawa. ekai nawatha nawatha hapenne.මම ඊයේ දාන්න හිටපු පොස්ට් එක. කම්මුල ඇතුලේ හැපෙනවා එපා වෙනවා ඒ වෙලාවට. ඊයේ රෑ ලුණු වතුර වලින් කට හේදුවා. එහෙම තමයි හොඳ කරගන්න පුළුවන් ඉක්මනටම. මොන මගුලක් වෙලාද මන්ද කවදාවත් නැතුව මේ දවස්වල හැපෙනවා වැඩියි.
Vitamin B ganin
මම ඊයේ දාන්න හිටපු පොස්ට් එක. කම්මුල ඇතුලේ හැපෙනවා එපා වෙනවා ඒ වෙලාවට. ඊයේ රෑ ලුණු වතුර වලින් කට හේදුවා. එහෙම තමයි හොඳ කරගන්න පුළුවන් ඉක්මනටම. මොන මගුලක් වෙලාද මන්ද කවදාවත් නැතුව මේ දවස්වල හැපෙනවා වැඩියි.