තොල් හැපුනම බෙහෙත් ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කටේ ඇතුලේ / තොල් හැපුනම ගන්න හොද බෙහෙත් තියෙනවද ? ඉක්මනට හොද වෙන්න ..

    තුවාල වලට දාන Hydrogen peroxide අවුලක් නැද්ද ?
     
    • Like
    Reactions: kinkon

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    oya tiyana cream walin wenne wedanawa adu wena eka witharai
    thol wala thuwala walata hodama kathurumurunga kola uyala kanna, ikmanata hoda wenawa
    vitamin B ekath bonna pharmacy walin ganna puluwan
    cream walin wenne wedanawa nathi wena eka witharai

    Hydrogen peroxide parana thuwala sudda karanna danna hodai
    aluth thuwalayak sudda karannawath meka ganna hoda na :)
    kate thuwala walata kohomath danna epa, oka behethak newei ne kohomath
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Oraleez_C-1.jpg
     
    • Like
    Reactions: meeka and cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    oya tiyana cream walin wenne wedanawa adu wena eka witharai
    thol wala thuwala walata hodama kathurumurunga kola uyala kanna, ikmanata hoda wenawa
    vitamin B ekath bonna pharmacy walin ganna puluwan
    cream walin wenne wedanawa nathi wena eka witharai

    මේකයි මගෙ ඉස්සරහ දත් වල case එකක් තියෙනව .. කොහොම හරි තොල් වලට ඇතුලෙන් කොටස නිතර හැපෙනව.. මේ මාසෙ 6 වතාවක් විතර උනා .. දවස් 4/5 යනවනෙ හොදවෙන්න ..එපා වෙනව.

    වේදනාව නැතිකරගන්න තමා ඇත්තටන ඕන.

    දැන් චුට්ටකට කලින් හැපුන .. කිරිටොපී එකක් කකා හිටියේ..මට හිතාගන්න බැහැ කොහොම හැපුනේ කියල .. o_Oo_Oo_O
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    මේකයි මගෙ ඉස්සරහ දත් වල case එකක් තියෙනව .. කොහොම හරි තොල් වලට ඇතුලෙන් කොටස නිතර හැපෙනව.. මේ මාසෙ 6 වතාවක් විතර උනා .. දවස් 4/5 යනවනෙ හොදවෙන්න ..එපා වෙනව.

    වේදනාව නැතිකරගන්න තමා ඇත්තටන ඕන.

    දැන් චුට්ටකට කලින් හැපුන .. කිරිටොපී එකක් කකා හිටියේ..මට හිතාගන්න බැහැ කොහොම හැපුනේ කියල .. o_Oo_Oo_O
    mageth oya wage seen ekak tiyanawa machan
    mama oya cream godak ewa try kala, ekakwath mata set wenne na
    kathurumurunga kola kaddi nam dawas 3-4k wage athulatha mata nam hoda wenawa
    cream/liquid 2kama tiyanawa, try karala balanna :)
     
    • Like
    Reactions: cshapegt

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    rasa mokadda

    Signal tooth paste wage.
    Cool

    සිග්නල් වලට වඩා හොඳ රසක් නේද බන් තියෙන්නෙ. සිග්නල් වලට වඩා ටිකක් අර closeup වගේ රසක් නේ තියෙන්නෙ.
    කූල් වෙලා නම් යනවා පට්ට විදියට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මම ඊයේ දාන්න හිටපු පොස්ට් එක. කම්මුල ඇතුලේ හැපෙනවා එපා වෙනවා ඒ වෙලාවට. ඊයේ රෑ ලුණු වතුර වලින් කට හේදුවා. එහෙම තමයි හොඳ කරගන්න පුළුවන් ඉක්මනටම. මොන මගුලක් වෙලාද මන්ද කවදාවත් නැතුව මේ දවස්වල හැපෙනවා වැඩියි.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    මම ඊයේ දාන්න හිටපු පොස්ට් එක. කම්මුල ඇතුලේ හැපෙනවා එපා වෙනවා ඒ වෙලාවට. ඊයේ රෑ ලුණු වතුර වලින් කට හේදුවා. එහෙම තමයි හොඳ කරගන්න පුළුවන් ඉක්මනටම. මොන මගුලක් වෙලාද මන්ද කවදාවත් නැතුව මේ දවස්වල හැපෙනවා වැඩියි.
    eka paarak hapunama ethana poddak idimenawa. ekai nawatha nawatha hapenne.

    bonjela dan market ekata enne naha. oraleeze wage ewa thamai ganna wenne.

    warm salt water honda option ekak
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Vitamin B ganin

    Pharmacy වලින් එහෙම ඉල්ලුවම දෙනවද ? මොකටද කියල ඇහුවොත් ?

    මම ඊයේ දාන්න හිටපු පොස්ට් එක. කම්මුල ඇතුලේ හැපෙනවා එපා වෙනවා ඒ වෙලාවට. ඊයේ රෑ ලුණු වතුර වලින් කට හේදුවා. එහෙම තමයි හොඳ කරගන්න පුළුවන් ඉක්මනටම. මොන මගුලක් වෙලාද මන්ද කවදාවත් නැතුව මේ දවස්වල හැපෙනවා වැඩියි.

    එහෙම වෙනකොට ඉස්සෙල්ලම දත ගාව රෙදෙනව ..ඉට පස්සේ කම්මුල පැත්තේ හැපෙනව..ඉදිමුනාම අයෙ හැපෙනව.. පලාතම ඉවරයි..

    මගෙ ඔය seen එක තියෙනව .. එකට මගේ හේතුව පිටිපස්සේ අන්තිම දත එන්ට ඉඩ නැති එකක් .. දත තවම එනව ටික ටික .. දත අයින් කරන්න වෙන්ව කියල කිව්වා.