*දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader [MA

*දක්ෂතම ත්‍රෙඩ් &#3505

  • Total voters
    346
  • Poll closed .

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගේම තියෙන්නේ මිග් Vs රත්තරං නිසා මිග් එකට වෝට් එක දුන්නා....:Dමල් බබා සහ කූල් සහෝල අමනාප වෙන එකක් නෑ කියල හිතනවා...:sorry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    කස්ටියලා මාත් එක්ක තරහා වෙන්නෙපා... මෙතන ඔක්කොම අයගේ ත්‍රෙඩ් හොඳයි..:D
    ඒත් මම යෝජනා කරපු අයගෙන් geethq තමා අඩුම votes අරන් තියෙන්නේ... වැඩිම කෙනාට දුන්නත් වෙනසක් කරන්න පුළුවන් බවක් පෙන්නේ නෑ...:( ඒ නිසා මගේ vote එක geethq ට...:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කස්ටියලා මාත් එක්ක තරහා වෙන්නෙපා... මෙතන ඔක්කොම අයගේ ත්‍රෙඩ් හොඳයි..:D
    ඒත් මම යෝජනා කරපු අයගෙන් geethq තමා අඩුම votes අරන් තියෙන්නේ... වැඩිම කෙනාට දුන්නත් වෙනසක් කරන්න පුළුවන් බවක් පෙන්නේ නෑ...:( ඒ නිසා මගේ vote එක geethq ට...:)
    jame beranawa wage:lol::lol::lol::dull:jk