- දඩ සෙල්ෆියේ ඇත්ත කතාව -

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මටත් ලිව්ව බං අද :sorry:
    ලිව්ව පලවෙනි එක :dull:
    මේ දඩේ කොහොමද ගෙවන්න ඕනි?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    කිව්ව එහෙනනං ඈ.....:eek:
    උට්ට උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා උට්ටා..:lol:
    ඇති.

    ඒ මාරයි බන් කොහෙන්ද අකුරු කෙරෙව්වේ :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    meka nam patta :lol:

    11393056_481305262020581_5325621083144335866_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් ලිව්ව බං අද :sorry:
    ලිව්ව පලවෙනි එක :dull:
    මේ දඩේ කොහොමද ගෙවන්න ඕනි?

    ඔහෙ හිටහන් ආතල් එකේ උසාවි දානකන් :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    dan hama magulama sefie ne bun. mala gewal, bakthi geetha, dhada kola. tava tika davasakin toilet gihin betta ekka selfie gannava kiyai....:lol:

    ඔක්කොමත් හරි ස්ටික් එක තමා පට්ට බන් හිතහන් හැමෝම ස්ටික් දාල සෙල්ෆි
    ගැහුවයි කියලා කොහොමට තියෙයිද :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    වැස්ස වහින් නෑ
    හුළඟක්වත් නෑ
    අද දෙන්නට කම්මැලියිද
    අහන්නවත් බෑ

    රස්නෙ හින්ද පුංචි නංගි නිදියන්නේ නෑ
    පාඩම් වැඩ ගොඩගැහිලා කර ගන්නත් බෑ
    ලාම්පුවේ තෙල් ඩිංගත් හිනාවෙන්නෙ නෑ
    හෙටත් ඉතින් දණ ගහන්න වෙයිද දන්නෙ නෑ

    හෙට හවසට කුලී මාමා දෙන්නෙ සල්ලි ටිකයි
    පාඩම් පොත පිටු ඉවරයි කිරි නංගියෙ ඉවරයි
    තාත්තවත් හිටියා නම් ‍මෙහෙම දුකක් නොදෙයි
    අම්ම මාව දාල ගියේ නංගි හින්ද තමයි
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    තට්ටයෙකුත් ඉන්නවා ඕයි ....කොටමුද මන්නෙන් :D:D:D