දණහිස් වල අවුලක් ..
මචංලා , මගේ යාලුවෙකුගේ දණහිස් වල අවුලක් තියෙනවා .ගෙවිලා කියලලු කියන්නේ .මේක හොදකරගත්තේ නැත්තම් වතුර පිරෙන්න පටන්ගන්නවලු .බෙහෙත් කලා තාම හරිහැටි ගුණයක් නෑළු.
උබලා දන්නා කියන හොද ඉංග්රීසි හරි සිංහල හරි බෙහෙත් ගන්න පුළුවන් තැන් තියෙනවනම් කියන්න පුලුවන්ද මචංලා.
ගොඩාක් පිං ........