දණහිස් වල අවුලක් ..

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    දණහිස් වල අවුලක් ..

    මචංලා , මගේ යාලුවෙකුගේ දණහිස් වල අවුලක් තියෙනවා .ගෙවිලා කියලලු කියන්නේ .මේක හොදකරගත්තේ නැත්තම් වතුර පිරෙන්න පටන්ගන්නවලු .බෙහෙත් කලා තාම හරිහැටි ගුණයක් නෑළු.
    උබලා දන්නා කියන හොද ඉංග්‍රීසි හරි සිංහල හරි බෙහෙත් ගන්න පුළුවන් තැන් තියෙනවනම් කියන්න පුලුවන්ද මචංලා.
    ගොඩාක් පිං ........
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොක කරත් කමක් නෑෑ... ඉංගිරීසි බේත් නං කොරන්ඩ එපා ඕං....කෙලවිලම යයි...

    සිංහල වෙද්දු ඉන්නවා....අහල බලපං..හැබැයි පුටේ නැවතිලා හරි කරන්න වෙයි...නැත්තං පස්සට බලපායි...අපේ දන්න කියන කට්ටියගෙත් ඕහොම වුනා බං
    [/U]​
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ මාමා කෙනෙක්ට වුනා ඉංග්‍රීසි බේත් කලේ හරිගියේ නම් නෑ.. එයා දැන් රස්සවෙනුත් අයින් වෙලා ගෙදර ඉන්නේ එතකොට නම් ටිකක් අඩුයිලු.. කකුල මහන්සි කරවන්කොට තමා කේස් වෙන්නේ.. :yes:
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    macha ikmanata prathikkara karanna wei.ape mama kenekuta ohoma wela dan danahisen pahala weda karanne ne...
     

    t.n.s.

    Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    මචං ලෙඩාව අරන්යන්න වෙදගම (පූගොඩ) වෙදමහත්තයා බලල බෙහෙත් කරයි හොදකරගන්න පුළුවන් උදව්වක් ඕනේනම් ආයේ දාපන් මට pm ඕනේ නැහැ.
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    මචන් මටත් තියෙනවා ඕක. ගොඩක් දුක් විදිනවා ලෙඩ නිසා :( ජීවිතේ එපා වෙනවා ඕව මතක් කරද්දී. මට තියෙන්නේ කාර්ටිලේජ් ටිකක් ගෙවිල. දනිස් වලට බර වැඩ කරනකොට අමාරුයි. මමනම් දැනට කරන්නේ ඉංග්‍රීසි බෙහෙත්. මමත් සිංහල බෙහෙත් කරන්න ගොඩක් තැන් වලට ගියා.එත් මටනම් අඩු උනේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් කලත් වේදනාව අඩු වෙලා තියෙනව විතරයි මම හිටන්නේ :( තාමත් බෙහෙත් කරනවා මම. දැන් වැඩිය බර වැඩ එහෙම කරන්නේ නැහැ . මම ඒ දවස් වල ඉන්ටර්නෙට් එකේ විස්ටර හොයද්දිනම් මම දැක්කේ ඉංග්‍රීසි බෙහෙත් වල කාර්ටිලේජ් ගෙවෙන එකට සාර්ථක ප්‍රතිකර්මයක් නැහැ කියලයි. මටත් මේ කරන දෙයක් හිතා ගන්න බැහැ . අපේ පරපුරේනම් කාටවත් මේ ලෙඩේ නැහැ මට තමයි හැදුනේ :( සිංහල බෙහෙත් කරන හොද වෙද මහත්වරු ඇති එත් මටනම් හම්බ උනේ නැහැ තාම