අනුන්ගේ පවුල් කඩාකප්පල් නොකර හිටුඔව් බන් ඇමසින් කියන්නෙත් මටපල වෙසි යන්න
![]()
මම චමියට පිඇම් දානවානම් දාන්නෙමල් පොකුරයි හාට් එකයි
![]()



අනුන්ගේ පවුල් කඩාකප්පල් නොකර හිටුඔව් බන් ඇමසින් කියන්නෙත් මටපල වෙසි යන්න
![]()
මම චමියට පිඇම් දානවානම් දාන්නෙමල් පොකුරයි හාට් එකයි
![]()



කිඹුලට ගහද්දි කිකිලි කෙකරගාන්නෙ මොකද?අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....
මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු![]()

නැකැත් රාල;17790559 said:කිඹුලා එලකිරි නාවොත් කිඹුලට සත පහකවත් පාඩුවක් නෑ. අපිත් ඌව පුද්ගලිකව ආශ්‍රය කරන නිසා අපිටත් පාඩුවක් නෑ ඕන දෙයක් කිරියෙන් පිට කතා බහ කරගන්න පුලුවන්. පාඩුව කිරියේ වයසින් මුහුකුරා නොගිය හා අලුත් සාමාජිකයන්ටයි.. මොකද උගේ දැනුම හා චින්තනය හැදෙන කොල්ලෙක්ට වටිනවා..


හහ්හ්හ්හ් ඔකටහ් තියෙනහ් ෆෙක් බැන් කරොත් එලකිරියෙන් භාගයක් නැති වෙනහවහ්ඔටුවා තමා දවසකටවත් මිනිහා හෙන ගේමක් රන් කරන්නේ නේහ්

කවුදහ් මෙහ් හොල්සෙල් උක දෙන්නෙහ් ? තෝ ඔටුවගෙහ් ෆෙක් නෙහ්දහ් ?කිඹුලට ගහද්දි කිකිලි කෙකරගාන්නෙ මොකද?![]()

ඔබට මා පෙම්කලත්ඔබ මට මෙප්කොට නැත.
![]()
මොන උක්ටක්ද මෙ
මම කෙල්ලන් දිහා බලන්නෙ බබරෙක් මලක් දිහා බලනවා වගෙ සහොලැජ්ජා නැද්ද සහෝ කෙල්ලොන්ට කුණුහරප PM යවන්න![]()
kukul kuwait.![]()

අනුන්ගේ පවුල් කඩාකප්පල් නොකර හිටු![]()


හහ්හ්හ්හ් ඔකටහ් තියෙනහ් ෆෙක් බැන් කරොත් එලකිරියෙන් භාගයක් නැති වෙනහවහ්![]()

මොන උක්ටක්ද මෙ
![]()
කුවේට් උබ මඩ නානවා බන් මොකද මේ අවුල උබ දේශපාලනය කතා කළත් මඩ නානවා මොන මගුලක් ගැන කතා කළත් අන්තිමට උබ නානවා ඇදගෙන මොකද්ද රහස මචං කුවෙට්ගායන්?ඔටුවා තමා දවසකටවත් මිනිහා හෙන ගේමක් රන් කරන්නේ නේහ්
කිඹුලා කියන්නේ එළකිරිය වගේ සමාජ අඩවියකට ගොඩ වැදිල තමන්ගේ දැනුම හැකියාවන් අනිත් අයත් එක්ක බෙදා හදා ගත යුතු පුද්ගලයෙක්. නමුත් වැඩිහිටියෙක් විදිහට කවදාවත් ඇහැට නොදැකපු මිනිස්සුන්ගේ වචන වලට පලා යනවා නම් ඒක බුද්ධිමත් කමවත් සංවේදී කමවත් විදිහට මම නම් දකින්නේ නැහැ. මිනිස්සු වයස සහ අත්දැකීම් එක්ක පරිණත වෙනකොට තමන්ට ගල් මුල් විසි කරන මිනිස්සුන්ට අනුකම්පා කරන්න පුරුදු වෙනවා. බුද්ධිමතා අනුවණ මිනිහගේ අනුවණ කමට අනුකම්පා කරනවා. ඒවායින් නොසැලී තමන්ගේ සමාජ කර්තව්‍ය දිගටම සිද්ධ කරනවා. විවේචන වලට ඇහුම් කන් දෙන්න ඒවා දරා ගන්න හුරු වෙනවා. අපි පෙරළිකාර දේවල් කරනවා නම් අනිවාර්යෙන්ම මඩ සහ අපවාද බලාපොරොත්තු විය යුතුමයි. බුද්ධිමත් මිනිහෙක් නම් එක්කෝ ඒවාට නිසි පිළිතුරු එවෙලේම ලබා දෙනවා, එහෙමත් නැත්නම් තමන්ගේ නිසි වෙලාව එනකල් නිහඬව පසු බහිනවා. ඕක තමයි අටලෝ දහම. සාර්ථක සහ බුද්ධිමත් පුද්ගලයෙක් කියල කියන්න පුළුවන් අටලෝ දහමේ නොසැලී ජීවිතේට මුහුණ දෙන කෙනාට. කෙනෙක් තමන් මේ දේවල් කළා මේ තරම් මෙහෙවරක් කරා නමුත් මට ලැබුනේ ගල් මුල් විතරමයි කිය කියා පසුතැවෙනවා නම් ඒ කෙනා ඒ හැමදේම කරලා තියෙන්නේ, තමන් කරන දෙයින්, ප්‍රශංසා වර්ණනා විතරක්ම බලාපොරොත්තුවෙන්. පොඩි දරුවෝ බහුතරයක් ඉන්නේ මේ මානසික මට්ටමේ. එත් අපි වැඩිහිටි වෙද්දී ජිවිතේ තිත්ත ඇත්ත මේක නෙවේ කියල තේරුම් ගන්න අපිට දවස ගානේ අත්දැකීම් ලැබෙනවා. ඒවා හරියට ග්‍රහණය කරගත්තු කෙනෙක් කවදාවත් තමන් කරන හොඳ වැඩ නවත්වන්නෙත් නැහැ, ඒ කරන දේවල් වලින් කිසිම දෙයක් සමාජෙන් පෙරලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒක තමයි නියම පරිණත භාවය. කිඹුලා ගියේ එහෙම හිත් රිදවිමකින් නම් ඇත්තටම එයා පොඩි දරුවෙක් වගේ බොළඳ මනුස්සයෙක්. කිඹුලාව අගය කරපු 100ක් අතරේ මඩ ගහපු 1 මිනිහෙක්ගේ දෙන්නෙක්ගේ වචනෙකට හිත් රිද්දා ගෙන එයා යන්න ගියා නම් එයා බුද්ධිමත් මිනිහෙක් නෙවෙයි අතිශය බොළඳ ඇතුලාන්තයෙන් පොඩි දරුවෙක්ගේ වගේ සැලෙන හිතක් තියන මනුස්සයෙක්
දැන් ලැබුන පුවතක්
මමත් යන්න තීරනේ කලා![]()
දැන් ඉතින් ඔය හිපාටුවන්ට අතිශය සතුටක් ඇති![]()
අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....
මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු
කවුදහ් මෙහ් හොල්සෙල් උක දෙන්නෙහ් ? තෝ ඔටුවගෙහ් ෆෙක් නෙහ්දහ් ?![]()


එකෙන්මකුවේට් උබ මඩ නානවා බන් මොකද මේ අවුල උබ දේශපාලනය කතා කළත් මඩ නානවා මොන මගුලක් ගැන කතා කළත් අන්තිමට උබ නානවා ඇදගෙන මොකද්ද රහස මචං කුවෙට්ගායන්?


අපි කිසිම ලාබයක් බලාගෙන නෙවේ එළකිරියට යමක් කොටන්නේ. දෙයක් කරද්දී හොඳ නරක දෙකම විඳින්න හිතේ ශක්තිය තියෙන්න ඕනේ. මඩ ගහන එකයි විවේචන කරන එකයි රස්සාවක් කරත් ජිවිතේ වෙන ඕනෑම තැනක උනත් හරියට දෙයක් කරන ඕනෑම මිනිහෙක්ට අත් විඳින්න වෙන දෙයක්. එහෙමයි කියල අපි ඒ ප්‍රශ්නෙට මුණ දෙනවා මිසක් ඒකෙන් පැනල යන්න රස්සාවල් ගම් රටවල් අත ඇරලා යන්නේ නැහැනේ. එළකිරියේ අපි කවුද කියල අනිත් අය නොදන්නවා උනාට, අපි හැමෝම මේ සමාජේ හැසිරෙන මිනිස්සු. අපිව දන්නා ඕනේ තරම් මිනිස්සු ලෝකේ ඉන්නවා. කිඹුලා කරන රැකියාවේ හැටියට එයා තමන්ගේ අනන්‍යතාවය හෙළි කරලා මිනිස්සුන්ට උදව් කරනවා. කිඹුලාව දන්නේ මේ එළකිරිය විතරක්ම නෙවේනේ, එයා ඉන්න පළාතම එයාව දන්නවා ඇති. අපි එදිනෙදා ජීවිතේදී නින්දා ප්‍රසංශා දෙකම විඳිනවා. එහෙමයි කියල අපි කරන දේවල් නවත්තල උන් හිටි තැන් අත හැරලා යනවද? එළකිරිය ඒ සමාජ ජාලේ එක කොටසක් විතරයි. ඔයා කිඹුලාව පුද්ගලිකව දන්නා අය ඉන්න හන්ද අපහසුතාවයට පත් වෙනවා කියපු නිසයි මම මේ කිව්වේ. එතකොට එළකිරියේ ඇරෙන්න කිඹුලා සමාජේ හැසිරෙන මිනිහෙක් නෙවෙයිද. එයාට එයා ජිවිත් වෙන සමාජෙන් මඩ ගල් මුල් මල් වලට මුහුණ දෙන්න වෙලා නැද්ද කවදාවත්ම? ඒව මේ ලෝකේ ජිවත් වන හැම මිනිහෙක්ටම පොදු දේවල්. අපි දැනගන්න ඕනේ ඒවාට මුණ දෙන්න. එළකිරියේ ඉන්න එක හෝ යන එක කිඹුලාගේ අයිතිය. ඒකට අපිට මොකුත් කියන්න බැහැ.නමුත් හිත රිදිලා ගියා කියනවා නම් පුද්ගලික පලි ගැනීම් නිසා ගියා කියනවා නම් ඒක බුද්ධිමත් කමේ කොටසක් නෙවෙයි.
අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....
මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු![]()
ඔක තමා නැකත් මහත්තය මමත් කිවුවේ කලකිරීම් ඇතිවෙනවා මේ අය කියනවා එක මෝඩ කමක් ලු ඔන්න ඒ අයගේ මතය![]()
නැකැත් රාල;17790646 said:කෙල්ලෙක්ට කුනුහර්ප කියලා අවුස්සන ලෙඩෙක් නිසා වුන දෙයක්
මෙතන ඉන්නවා මනුස්සකම් නැති අධම සෙට් එකකුත්.. කිඹුලට එයා ඉන්න සමාජතත්වේ එක්ක මේවගේ අධම තුච්ච මිනිස්සු එක්ක ගැටි ගැටි ප්‍රශ්න ඇතිකර ගැනීම අවශයි කියලා හිතනවද? ඔයා වුනත් කවුරු හරි පන්න පන්න මඩ ගහගහ එනවනම් එතනින් ඔයාට ලැබෙන දේකුත් නැත්තන් ඒ කන්ඩායම ඔයාගේ තත්වයටත් ගැලපෙන්නේ නැත්තන් එතන ඒ ප්‍රශ්න වලම ගැටි ගැටි ඉන්නේ නෑනේද?.. මම ඔයා කියන එක පිලිගන්නවා.. නමුත් මෙතන කතන්දරේ සමාජයේ පහත්ම තත්වයේ සත්තු වගේ උන් ටිකක් දන්තවෛද්‍යවරයෙකුට මඩ ගහ ගහ පුද්ගලිකත්වයටත් හානිකරන්න සැරසීම..


හ්ම්ම්ම් ඇත්ත.....
දැන් නම් මටත් හිතෙනවා කිබුළා අයියා මේකට නොඑනකමයි කාරිය කියලා......අවුරුදු 40ක් හෝ ආසන්න (මම හරියටම දන්නේ නැහැ ), රටේ පිළිගත් රැකියාවක් කරන මනුස්සයෙක් අත දරුවෙක්ද ?
ඔබතුමී දැක්කාද ඒ පිස්සෙක් කියලා දාල තියන ත්‍රෙඩ් එක කිබුලට
මම ඔබතුමීට එහෙම ත්‍රෙඩ් එකක් දැම්මම මොකෝ හිතෙන්නේ ගනන් ගන් නෑ කියලා කියයි
ඒ උනාට හිත කොනක ඒ ගැන තියනවා නේ අපහසුතාවයක් ? ඒ වගේ දීර්ගකාලීන දේවල් වල ප්‍රතිපල තමා මේ ඒ උනත් ඇමසින් නිසා නෙමේ ගියේ කියලා කිබුලා කියලා තියනවා නේ 
මචං උන්ව නොසලකා හැරීම තමයි හොදමදේ...නැකැත් රාල;17790646 said:අක්කේ ඔයා කියන එක ඇත්ත තමයි නමුත් මේක බලන්න
කෙල්ලෙක්ට කුනුහර්ප කියලා අවුස්සන ලෙඩෙක් නිසා වුන දෙයක්
මෙතන ඉන්නවා මනුස්සකම් නැති අධම සෙට් එකකුත්.. කිඹුලට එයා ඉන්න සමාජතත්වේ එක්ක මේවගේ අධම තුච්ච මිනිස්සු එක්ක ගැටි ගැටි ප්‍රශ්න ඇතිකර ගැනීම අවශයි කියලා හිතනවද? ඔයා වුනත් කවුරු හරි පන්න පන්න මඩ ගහගහ එනවනම් එතනින් ඔයාට ලැබෙන දේකුත් නැත්තන් ඒ කන්ඩායම ඔයාගේ තත්වයටත් ගැලපෙන්නේ නැත්තන් එතන ඒ ප්‍රශ්න වලම ගැටි ගැටි ඉන්නේ නෑනේද?.. මම ඔයා කියන එක පිලිගන්නවා.. නමුත් මෙතන කතන්දරේ සමාජයේ පහත්ම තත්වයේ සත්තු වගේ උන් ටිකක් දන්තවෛද්‍යවරයෙකුට මඩ ගහ ගහ පුද්ගලිකත්වයටත් හානිකරන්න සැරසීම..

