දත ගලවගන්න ද හදන්නේ??

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    quatertooth.jpg

    අය්යේ මේ වගේ සීන් එකකට කොච්චර ගානක් යනවද :confused:
    මටත් ඔය දතම ඔය වගේම දිරල තිබුන nerve fill එකක් කරලා ගොඩ දා ගත්ත :sorry:
    අව්ල තියෙන්නේ දතේ හැඩය නෑ :(
    crown කරන එකද මෙහෙම කරන එකද හොද :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    quatertooth.jpg

    අය්යේ මේ වගේ සීන් එකකට කොච්චර ගානක් යනවද :confused:
    මටත් ඔය දතම ඔය වගේම දිරල තිබුන nerve fill එකක් කරලා ගොඩ දා ගත්ත :sorry:
    අව්ල තියෙන්නේ දතේ හැඩය නෑ :(
    crown කරන එකද මෙහෙම කරන එකද හොද :dull:
    ක්‍රවුන් එකක් දාන එක දීර්ඝතාලීනව යහපත්......
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිඹුල ආයෙත් එනව කිව්වයි :dull::dull::dull:

    සෙනසුරාද දවසම ඉවරයි කිඹුලා ගේ ත්‍රෙඩ් එකට උත්තර ලියල . කිඹුලා ලියල තියෙන්න කාලකන්නින්ට විරුද්දව අනෙකුත් සාධාරණ ජනතාව ඉදිරිපත් වෙන්නේ නැහැ කියල. එලකිරියට හරවත් යමක් කරන සාමාජිකයෙකුට විරුද්දව කව්රුහරි එකෙක් ගේමක් ඉල්ලනවානම් පක්ෂ පාට බලන්නේ නැතුව එදාට මම ගන්නේ අපේ එකාගේ පැත්ත. එත් දෙයියනේ කොහොමද දන්නේ කිඹුලා ට සංවිධානාත්මක ගේමක් යනවා කියල. කිඹුලා දාල තිබ්බ ත්‍රෙඩ් එකෙත් මම හිතුවේ ජෝක් එකක් කියල. අඩුම තරමේ මේ වගේ කුජීත වැඩ මීට පස්සේ වෙනවනම් අපිටත් දැනගන්න PM එකක් හරි දාල තියන්න කව්රු දන්වන්න ඕන. මොකද time deference එකත් එක්ක මම ලොග් වෙන වෙලාවට ගහ මරාගන්න එවුන් තද නින්දේ .. ත්‍රෙඩ් ඔක්කොම යට ගිහින් ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    එකෙන්ම එකෙන්ම සහෝ.........
    11.gif

    මමත් වැඩියෙ ඔන්ලයින් හිටියෙ නෑ...:sorry:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මගේ දත් අතරේ ගොඩක් හිඩැස් තියනවා එකට මොකද කරන්න පුළුවන් ගොඩක් වියදමක් යාවිද