අය්යේ මේ වගේ සීන් එකකට කොච්චර ගානක් යනවද

මටත් ඔය දතම ඔය වගේම දිරල තිබුන nerve fill එකක් කරලා ගොඩ දා ගත්ත

අව්ල තියෙන්නේ දතේ හැඩය නෑ

crown කරන එකද මෙහෙම කරන එකද හොද





ක්රවුන් එකක් දාන එක දීර්ඝතාලීනව යහපත්......![]()
අය්යේ මේ වගේ සීන් එකකට කොච්චර ගානක් යනවද
මටත් ඔය දතම ඔය වගේම දිරල තිබුන nerve fill එකක් කරලා ගොඩ දා ගත්ත
අව්ල තියෙන්නේ දතේ හැඩය නෑ
crown කරන එකද මෙහෙම කරන එකද හොද![]()
මොකෝ බොල මෙහ් ?![]()
කිඹුල ආයෙත් එනව කිව්වයිකෝ කෝ පුදුමේ.....
![]()



කිඹුල ආයෙත් එනව කිව්වයි![]()
එකෙන්ම එකෙන්ම සහෝ.........සෙනසුරාද දවසම ඉවරයි කිඹුලා ගේ ත්රෙඩ් එකට උත්තර ලියල . කිඹුලා ලියල තියෙන්න කාලකන්නින්ට විරුද්දව අනෙකුත් සාධාරණ ජනතාව ඉදිරිපත් වෙන්නේ නැහැ කියල. එලකිරියට හරවත් යමක් කරන සාමාජිකයෙකුට විරුද්දව කව්රුහරි එකෙක් ගේමක් ඉල්ලනවානම් පක්ෂ පාට බලන්නේ නැතුව එදාට මම ගන්නේ අපේ එකාගේ පැත්ත. එත් දෙයියනේ කොහොමද දන්නේ කිඹුලා ට සංවිධානාත්මක ගේමක් යනවා කියල. කිඹුලා දාල තිබ්බ ත්රෙඩ් එකෙත් මම හිතුවේ ජෝක් එකක් කියල. අඩුම තරමේ මේ වගේ කුජීත වැඩ මීට පස්සේ වෙනවනම් අපිටත් දැනගන්න PM එකක් හරි දාල තියන්න කව්රු දන්වන්න ඕන. මොකද time deference එකත් එක්ක මම ලොග් වෙන වෙලාවට ගහ මරාගන්න එවුන් තද නින්දේ .. ත්රෙඩ් ඔක්කොම යට ගිහින් ..
