අනුරාධපුරේට යන්න පිළියන්දල ඉඳල මැප් එකේ පෙන්නන්නේ මේ විදිහට ලඟම පාර
පිළියන්දල > කඩවත හයිවේ එක්සිට් > පස්යාල > ගිරිඋල්ල > නාරම්මල >වාරියපොළ > පාදෙණිය > අනුරාධපුර
ඔය මම ඊතල දෙකක් දාල පෙන්නන පාර ගූගල් ස්ට්රීට් එකට පෙන්නනේ නැහැ තැනක් දෙකක් ඇරෙන්න
කවුරුහරි දන්නා කෙනෙක් කියනවද මේ පාර හොඳයි ද ? පලවෙනි වතාවට මේ පාරෙන් යන්න ඉන්නේ නැත්තම් ඉතින් අඹේපුස්සට ගිහිල්ල ගියේ