දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    අනුරාධපුරේට යන්න පිළියන්දල ඉඳල මැප් එකේ පෙන්නන්නේ මේ විදිහට ලඟම පාර

    පිළියන්දල > කඩවත හයිවේ එක්සිට් > පස්යාල > ගිරිඋල්ල > නාරම්මල >වාරියපොළ > පාදෙණිය > අනුරාධපුර

    ඔය මම ඊතල දෙකක් දාල පෙන්නන පාර ගූගල් ස්ට්‍රීට් එකට පෙන්නනේ නැහැ තැනක් දෙකක් ඇරෙන්න

    කවුරුහරි දන්නා කෙනෙක් කියනවද මේ පාර හොඳයි ද ? පලවෙනි වතාවට මේ පාරෙන් යන්න ඉන්නේ නැත්තම් ඉතින් අඹේපුස්සට ගිහිල්ල ගියේ
    Road.jpg
     
    • Like
    Reactions: Erzo

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya pare yaddi padeniye indala anurada pureta yanakan parisamin yanna balapan inna jarama traffic police karayo inne ohe kaha irak iwara weddi thawa ekak ahu wenna oya para hadala thiyenne overtake karaoth baduwa thamai anek eka bike and threwheel karayo inawa thani ire slow karanawa over take karadima isarahin alanawa patta parisamin yanna one parak ambanpola and galgamuwa kiyanne jarama police dekak.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනුරාධපුරේට යන්න පිළියන්දල ඉඳල මැප් එකේ පෙන්නන්නේ මේ විදිහට ලඟම පාර

    පිළියන්දල > කඩවත හයිවේ එක්සිට් > පස්යාල > ගිරිඋල්ල > නාරම්මල >වාරියපොළ > පාදෙණිය > අනුරාධපුර

    ඔය මම ඊතල දෙකක් දාල පෙන්නන පාර ගූගල් ස්ට්‍රීට් එකට පෙන්නනේ නැහැ තැනක් දෙකක් ඇරෙන්න

    කවුරුහරි දන්නා කෙනෙක් කියනවද මේ පාර හොඳයි ද ? පලවෙනි වතාවට මේ පාරෙන් යන්න ඉන්නේ නැත්තම් ඉතින් අඹේපුස්සට ගිහිල්ල ගියේ View attachment 113481
    ඔය පාර අවුලක් නෑ. Carpet double lane. වංගු ටිකක් නම් තියෙනවා.

    ඔයිට වැඩිය ලගයි නාරම්මල- කටුපොත-වාරියපොල පාර. (ඒකෙත් short cut කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලම යනව නම් ඒ ප්‍රදාන පාරෙම යන්න)

    oya pare yaddi padeniye indala anurada pureta yanakan parisamin yanna balapan inna jarama traffic police karayo inne ohe kaha irak iwara weddi thawa ekak ahu wenna oya para hadala thiyenne overtake karaoth baduwa thamai anek eka bike and threwheel karayo inawa thani ire slow karanawa over take karadima isarahin alanawa patta parisamin yanna one parak ambanpola and galgamuwa kiyanne jarama police dekak.
    මීටර 500න් 500 ට ඉන්නවා කෙලින්න බලාගෙන 😄
    ------ Post added on Feb 18, 2021 at 5:31 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    E hariyata giyama ahala balanta. Awl wage nm kurunegala ta gihin yanta thiyenne...
    Okay
    දන්නා-කෙනෙක්-ඉන්නවනම්-කියන්න
    Thanks
    Thanks
    machan
    narammala > kadahapola > katupotha [B166] > wariyapola
    me paren gihin thiyenawa. awlak na [ Car Eke]
    Thanks
    Go in the katupotha road. It's the best option.
    Thanks
    Mam deparak anuradhapure gya piliyandala idan me paren..kisima awulak ne..issella map eka balala town ehma tyna tan meter kraganin..eta pase map eka dgna palayan..
    thanks
    oya pare yaddi padeniye indala anurada pureta yanakan parisamin yanna balapan inna jarama traffic police karayo inne ohe kaha irak iwara weddi thawa ekak ahu wenna oya para hadala thiyenne overtake karaoth baduwa thamai anek eka bike and threwheel karayo inawa thani ire slow karanawa over take karadima isarahin alanawa patta parisamin yanna one parak ambanpola and galgamuwa kiyanne jarama police dekak.
    Ow maawa alluwa Thambuthegamadi WP number plate eka dekka gaman atha demma... mama argue karala kohomahari awa dakunen ena wahaneta ida dunne nahalu... jaraama yakku inne
    ඔය පාර අවුලක් නෑ. Carpet double lane. වංගු ටිකක් නම් තියෙනවා.

    ඔයිට වැඩිය ලගයි නාරම්මල- කටුපොත-වාරියපොල පාර. (ඒකෙත් short cut කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලම යනව නම් ඒ ප්‍රදාන පාරෙම යන්න)

    මීටර 500න් 500 ට ඉන්නවා කෙලින්න බලාගෙන 😄
    ------ Post added on Feb 18, 2021 at 5:31 AM
    Thanks ban
     
    • Like
    Reactions: asylum

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පුත්තලමට ගිහින් යන්න

    පාදෙනිය, අබන්පොල පාරෙ රෑට අවුලක් නෑ, දවල් යනව නන් පොතෙ විදියටම යන්න

    කුරුනෙගල දබුලු පාරෙ ට්‍රෆ්ෆිc ටිකක්, ඒත් පොලිස් කාක්කො පාඩෙනිය පාරෙ තරන් නෑ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    පුත්තලමට ගිහින් යන්න

    පාදෙනිය, අබන්පොල පාරෙ රෑට අවුලක් නෑ, දවල් යනව නන් පොතෙ විදියටම යන්න

    කුරුනෙගල දබුලු පාරෙ ට්‍රෆ්ෆිc ටිකක්, ඒත් පොලිස් කාක්කො පාඩෙනිය පාරෙ තරන් නෑ
    උදේ වරුවක යන්න ඉන්නේ
    oya para hodai bn mn giya mase giya ehema aulak naha habai sathiye dawasaka yannawam udemma yanna
    ඔව් උදෙන්ම යන්න ඉන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ow ehema karapan. Padeniye indala ithin highway wage thamai. Paressamen palayan oya pare sudu irak gane traffic police innawa. Speed ekath ganata thiyan palayan
    Ow මට අද්දැකීමක් තියෙනවා තම්බුත්තේගමදී වටරමුවේ මාව නැවැත්තුව නම්බර් ප්ලේට් එක බලල දකුණෙන් එන වාහනේට ඉඩ දුන්නේ නැහැ කියල බොරුවක් කියල ගානක් කපන්න හැදුවේ... ලියන්න දුන්නේ නෑ මන්

    පාර ගොඩක් පටුයි. කාර්පට් කරලා තියෙන්නෙ. ලොකු දුරක් නැ
    තැන්ක්ස් බන්
    තැන්ක්ස්
    Puttalama road eka hondai, kele ahuwenawa, hawasa yanna epa parata ali enawa.
    එකේ යන්න බැහැ බන්... මේ පාර ගැන මම දන්නේ නැහැ නමුත් ගොඩක් එවුන් යන්නේ මේකේ ලු මම කුරුනෑගලට ගිහිල්ල ගියේ ලොකු වටයක් වගේම ටවුන් එකේ ට්‍රැෆික් එක හොඳටම.... එපා වෙනවා කොලබ වගේ
    ------ Post added on Feb 18, 2021 at 10:11 AM
     
    • Like
    Reactions: samsri