දන්න කෙනෙක් කියනන..

Maxonline

Member
Oct 30, 2016
10
0
1
දන්න කෙනෙක් කියනන..



මේ එකේ තියන Video එක ඉස්සර මන්ගාව තිබුනා එත් මට එකේ නම් මතක නෑ
මේක මලයාසියවේ සින්දුවක් කියලා තමයි කියන්නේ ඒ වගෙම මෙක Aye MERI ZOHRA JABEEN හින්දි සින්දුවේ තාලෙට තම්යි යන්නේ..දන්න කෙනෙක් කියන්නකො මෙකේ original song මොකක්ද කියලා