දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් වුන දේ..

piyals

Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Our TV broke down which was purchased from Damro. When I called their service, they took 2 weeks to come and check after numerous calls; then guy who came said that the motherboard is burnt due to some high voltage and we might have to pay 3-5k rupees to repair as such damages are not covered in warranty; then they said they would send another team to collect the TV and take it the TV to their service station. They took another two weeks to send a vehicle to collect the TV. And now its over 3 weeks since they took the TV and still it is not received back despite many calls. However, before this experience, their service has been good compared to Singer.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Import limit හින්දා බඩු එන්නේ නෑ බං. ගිය අවුරුද්දේ Damro TV එක පොඩි circuit අවුලකට උන්ට spare parts import කරන්න අමාරුයි. ගෙනෙන්න ගොඩක් කල්ය යනවා කියලා අලුත්ම TV එකක් දුන්නා.

    ගිය සතියේ computer chair එකක් order කරා. Imports materials එනකම් ඉන්න වෙනවා කිව පූටුව ගන්න. ඒකට සති 3 ක් යනවා කිව. මොනවා කරන්නද. දැන් සල්ලි ගෙවල බලාගෙන ඉන්නවා සති 3ක්. දැන් මේ සංචරණ සිමා නිසා දෙසැම්බර් වගේ වෙයි.

    Import limited හින්දා වෙන්න ඕනේ උබට ඔහොම වෙන්න අත්තේ. හැබැයි උන් ඇත්ත සිද්ධිය කියන්න ඕනේ.

    Abans එකට වඩා after service එක පට්ට.
     
    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,202
    113
    M-Town
    මාස 2ක් තිස්සෙ සර්කිට් ඵකක් පිච්චිලා කියලා ඒක රටින් ගේන්න ඕන කිය කිය මඟ අැරලා ඉඳල දවස් 6කට කලින් අැවිත් ඒක හයි කරලා වැඩ කරපු නැති නිසා පෙරේද අායෙත් අැවිත් වෙන මොකක්ද මංද කෑල්ලක් හයි කරා.. දවසයි වැඩ කරේ දැන් අායෙත් වැඩ නෑ..මාස දෙකක්ම අැද අැද ඉදලා තමා පෙරේ‍ද හදන්න අාවේ..දැන් රටේ තියෙන තත්වෙ අනුව බයෙන් ගෙට අරන් වැඩේ‍ කරගත්තෙ කාමරේ පට්ට රස්නේ නිසා..වැඩ පුරුදු වෙන අයද මංද ඒකේ ඉන්න අය..මේ වගේ දෙයක් ඵක පාර කරගන්න බෑ..දැන් කොහොමද අායෙත් ඵන්න කියන්නෙ ඕක හදන්න මේ ඩෙල්ටා අස්සෙ..ඵපා වෙනවා..
    Boru kiyanna oneh na. Singer ekata wada damro customer service eka hodai.damro eketh badu nathuwa athi bn.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,623
    113
    Piliyandala
    Balapan damro eka gena minissunge thiyena trust eka... Singer Abans wage nemei un eka maintain karan gihilla thiyenava

    COVID nisaa wenna one staff roster basis wenna athi gennanna aththe
     
    • Like
    Reactions: Bitter Truth

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Damro service හොදයි බන්.. අපෙත් TV එක කැඩිල උන් හදන්න අරගෙන ගියා.. ඊට පස්සෙ සතියකින් විතර call කරල කිවුව parts ගෙන්න අමාරුයි ඒක නිසා ටිකක් පරක්කු වෙයි කියල.
     

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    දම්රෝ එකේ ඔය වගේ සීන් එකක් ඇහුවා මයි මම නම්...... (6)
    අපේ ගෙදරත් inverter 2ක් තියෙනවා, මම නම් warranty ඉවර හින්ද අබාන්ස් එකේ එකෙකුට කියල service ටික කර ගන්නවා, ඌ ගාව බදු ඔක්කොම තියෙනවා කොහොමත් දම්රෝ එකේ එවුන් නෙමෙයි A/C හයි කරන්න ආවේ . උන් එක outsource කරලා තියෙන්නේ. දන්නවනේ ඉතින් අපේ අය්යලගේ වැඩ , උන් copper ටික ඉතුරු කරගන්න කාමරේ උට ඕන තැන හයි කරලා යනවා. copper ටික විකුනනවා
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    do not expect any good service from any service provider these days. Most of the parts are not available.
    me dawas wala monawahari kedunoth iwarai ithin
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    PM එකක් දැම්මා. රිප්ලයි එකක් එවපන්.
    උබට මොකක්ද උනේ කියලා බලන්න මචං