දරුවගේ යකඩ අඩු වෙලා

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මේකේ ඉන්න ගොතයන් ගෙන් අදහස් විමසන්නේ නැතුව Doctor කෙනෙක් ගාවට පලයන් බන් :dull:
    Vitamin tablet දෙනවද කන්න දෙන දේවල් වෙනස් කරනවද කියල කියාවි
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ape kollageth yakada adu una bng. Hospital eken Mumfer drop eka denna kiwwa. Eka den denawa. Kalin thibbata wada Hemoglobin level eka wediy mchn.

    Kollawa hospital aran giye nedda,? Giye nethnam pennala beheth tikak ganin mchn
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේකේ ඉන්න ගොතයන් ගෙන් අදහස් විමසන්නේ නැතුව Doctor කෙනෙක් ගාවට පලයන් බන් :dull:
    Vitamin tablet දෙනවද කන්න දෙන දේවල් වෙනස් කරනවද කියල කියාවි
    :P
    bumps
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    සුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කරන්න
     
    ගයාන් ලක්මාල්;21240305 said:
    දරුවගේ යකඩ අඩු වෙලා 11 ගානකට......
    මොකද බන් මම කරන්න ඔනේ
    බඩේ ගිණියම නැගලා බඩවැල් ඇතුලට ලේ කාන්දු වෙනවා - සුදුසුකම් ලත් දොස්තරුන්ට ඔය ලෙඩේ අල්ලන්න බෑ , මොකද සුද්දා ඒක දොස්තර මොන්ටිසෝරියෙදි කියල නොදෙන හන්දා - වහාම රතු ම්රිස් / ෆාම් තෙල් (මාගරින්) , එළවලු තෙල්, අපිරිසිදු පොල්තෙල්, කළවම් කෑමම් ඝන කෑම වර්ග දීම නවත්තන්න - ඔය ලෙඩේ ඉක්මනින්ම හොඳ වෙන්නෙ නෑ - මාස 3ක් හරියට පාවිච්චි වෙන්න ඔනෑ - දරුවගෙ ඇට මිදුළු දුර්වලයි. මදුරුවන්ගෙන් පරිස්සම් කරගන්න. සුවඳැල්/හීනැටි හාලේ පොල් කිරි කැඳ උදේ තේ වෙනුවට දෙන්න. තේ බොන්න දෙන එක නවත්තන්න මාස 3ක් 5ක් යනකල්. තම්බපු හාල් තියෙනවා කඩේ ගන්න , ඒකෙන් වෙනමම බත් උයල දෙන්න දරුවට.

    මී කිරි , හොඳම කිතුල් පැණි / මී පැණි , කිතුල් හකුරු, රතු සීනි වගේ සංතෘප්ත නොවන සීනි විතරක්ම දෙන්න. සංතෘප්ත සුදු සීනි දෙන්නම එපා.

    ප්‍රවීණ දේශීය/ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙතට දරුවා යොමු කරන්න. ලේ වල බලය ඉක්මනින්ම ඉහල නංවන ඖෂධ හෙළවෙදකමේ බහුලව ඇත. (උදා රත කල්කය , ලෞහාසවය) :) නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් දොස්තර ක්‍රමයේ එවන් ඖෂධ එකක් වත් නැත, :no:
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    විටමින් වර්ග දෙන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්වලා,

    ගෙඅදරදී දෙනවා නම් කෑම වේලට මේවත් දෙන්න (නිවිතිය පලා) දෙන්න අනිවාර්යෙන් වැඩ වෙනවා පීකුදු වලිනුත් වැඩි වෙනවා.


    හැබැයි ඉතින් අනිවා doc. පෙන්නලා ඉන්න මුලින්. මොකද මම කිව්වේ එක්ස්පිරියන්ස් එකෙන්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    pl.දරැවව හොද දොස්තර කෙනෙක් ගාවට එකක් යන්න.!!
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    පළා වර්ග මස් මාළු කන්න දෙන්න. මාසයකට පස්සෙ ආපහු Full blood count එකක් කරන්න. ඒකෙ 10 ට වඩා අඩු නම් Blood picture එකක් කරලා බලන්න. බයවෙන්න දෙයක් නෑ ඔතන.
     
    Last edited:
    පළා වර්ග මස් මාළු කන්න දෙන්න.
    මේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ගොන් කම නම් කරන්න එපා -

    මොකද දැන් තියෙන පළාවර්ග හැම එකකටම කෘමිනාශක ගහලා. මාළු කෙසේ වෙතත් මස් වල ප්‍රතිජීවකම වර්ග 4 කට වඩා වැදිලා තියෙන්නේ.

    එතකොට ඕවාගේ තියෙන ලේ වඩන ගුණය වෙනුවට වෙන්නේ තව තවත් වැඩියෙන් බඩවැල් ඇතුලට ලේ කාන්දු වෙන එකයි.