දරුවගේ යකඩ අඩු වෙලා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපිට තියෙන විටමින් ප්‍රමාණය සහ පොඩි අයගේ ප්‍රමාණය සැහෙන වෙනස් මචන් ... එක නිසා හොදම වැඩේ පොඩි ළමයි පිළිබද ඒ විෂය සදහා දැනුම ඇති වෛද්‍යවරයෙකුට පෙන්වන එක ...

    පෝෂනවේදී කෙනෙක් නම් වඩාත් හොදයි මට හිතෙන විදියට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං කන්සල්ටන්ට් පීඩියැට්‍රීෂියන් කෙනෙක්ට පෙන්නපං දරුවව.
    හේතුව ඔහොම කිව්වට කියන්න බෑ නේ.....

    (මා දන්නේ බටහිර වෛද්‍ය කර්මය ගැන පමණක් නිසා, ඉදිරියේ රාළ වැනි සොයුරන් මේ කමෙන්ට් එක ගැන කෝප නොගනීවා!)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉදිරියේ රාළ;21240858 said:
    මේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ගොන් කම නම් කරන්න එපා -

    මොකද දැන් තියෙන පළාවර්ග හැම එකකටම කෘමිනාශක ගහලා. මාළු කෙසේ වෙතත් මස් වල ප්‍රතිජීවකම වර්ග 4 කට වඩා වැදිලා තියෙන්නේ.

    එතකොට ඕවාගේ තියෙන ලේ වඩන ගුණය වෙනුවට වෙන්නේ තව තවත් වැඩියෙන් බඩවැල් ඇතුලට ලේ කාන්දු වෙන එකයි.

    :yes::yes::no::dull:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    හෑකි ඉක්මනින් ඩොකෙක්ට පෙන්නන්න මචන්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉදිරියේ රාළ;21240826 said:
    බඩේ ගිණියම නැගලා බඩවැල් ඇතුලට ලේ කාන්දු වෙනවා - සුදුසුකම් ලත් දොස්තරුන්ට ඔය ලෙඩේ අල්ලන්න බෑ , මොකද සුද්දා ඒක දොස්තර මොන්ටිසෝරියෙදි කියල නොදෙන හන්දා - වහාම රතු ම්රිස් / ෆාම් තෙල් (මාගරින්) , එළවලු තෙල්, අපිරිසිදු පොල්තෙල්, කළවම් කෑමම් ඝන කෑම වර්ග දීම නවත්තන්න - ඔය ලෙඩේ ඉක්මනින්ම හොඳ වෙන්නෙ නෑ - මාස 3ක් හරියට පාවිච්චි වෙන්න ඔනෑ - දරුවගෙ ඇට මිදුළු දුර්වලයි. මදුරුවන්ගෙන් පරිස්සම් කරගන්න. සුවඳැල්/හීනැටි හාලේ පොල් කිරි කැඳ උදේ තේ වෙනුවට දෙන්න. තේ බොන්න දෙන එක නවත්තන්න මාස 3ක් 5ක් යනකල්. තම්බපු හාල් තියෙනවා කඩේ ගන්න , ඒකෙන් වෙනමම බත් උයල දෙන්න දරුවට.

    මී කිරි , හොඳම කිතුල් පැණි / මී පැණි , කිතුල් හකුරු, රතු සීනි වගේ සංතෘප්ත නොවන සීනි විතරක්ම දෙන්න. සංතෘප්ත සුදු සීනි දෙන්නම එපා.

    ප්‍රවීණ දේශීය/ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙතට දරුවා යොමු කරන්න. ලේ වල බලය ඉක්මනින්ම ඉහල නංවන ඖෂධ හෙළවෙදකමේ බහුලව ඇත. (උදා රත කල්කය , ලෞහාසවය) :) නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් දොස්තර ක්‍රමයේ එවන් ඖෂධ එකක් වත් නැත, :no:

    machan honda kithul pani ganna thanak koheda thiyenne??:):):)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචං කන්සල්ටන්ට් පීඩියැට්‍රීෂියන් කෙනෙක්ට පෙන්නපං දරුවව.
    හේතුව ඔහොම කිව්වට කියන්න බෑ නේ.....

    (මා දන්නේ බටහිර වෛද්‍ය කර්මය ගැන පමණක් නිසා, ඉදිරියේ රාළ වැනි සොයුරන් මේ කමෙන්ට් එක ගැන කෝප නොගනීවා!)
    :rofl::rofl::rofl::rofl:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඉදිරියේ රාළ;21241238 said:
    නුගේගොඩ හොඳහිත මීකිරි කඩේ තියෙනවා

    Meke ewa hodai da ban? Shed eka gawa thana neda?
    Man dakka eka sarayak othana thiyena kiri ehema echchara hoda na kiyala thibuna. :baffled::baffled::baffled:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඉදිරියේ රාළ;21240826 said:
    බඩේ ගිණියම නැගලා බඩවැල් ඇතුලට ලේ කාන්දු වෙනවා - සුදුසුකම් ලත් දොස්තරුන්ට ඔය ලෙඩේ අල්ලන්න බෑ , මොකද සුද්දා ඒක දොස්තර මොන්ටිසෝරියෙදි කියල නොදෙන හන්දා - වහාම රතු ම්රිස් / ෆාම් තෙල් (මාගරින්) , එළවලු තෙල්, අපිරිසිදු පොල්තෙල්, කළවම් කෑමම් ඝන කෑම වර්ග දීම නවත්තන්න - ඔය ලෙඩේ ඉක්මනින්ම හොඳ වෙන්නෙ නෑ - මාස 3ක් හරියට පාවිච්චි වෙන්න ඔනෑ - දරුවගෙ ඇට මිදුළු දුර්වලයි. මදුරුවන්ගෙන් පරිස්සම් කරගන්න. සුවඳැල්/හීනැටි හාලේ පොල් කිරි කැඳ උදේ තේ වෙනුවට දෙන්න. තේ බොන්න දෙන එක නවත්තන්න මාස 3ක් 5ක් යනකල්. තම්බපු හාල් තියෙනවා කඩේ ගන්න , ඒකෙන් වෙනමම බත් උයල දෙන්න දරුවට.

    මී කිරි , හොඳම කිතුල් පැණි / මී පැණි , කිතුල් හකුරු, රතු සීනි වගේ සංතෘප්ත නොවන සීනි විතරක්ම දෙන්න. සංතෘප්ත සුදු සීනි දෙන්නම එපා.

    ප්‍රවීණ දේශීය/ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙතට දරුවා යොමු කරන්න. ලේ වල බලය ඉක්මනින්ම ඉහල නංවන ඖෂධ හෙළවෙදකමේ බහුලව ඇත. (උදා රත කල්කය , ලෞහාසවය) :) නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් දොස්තර ක්‍රමයේ එවන් ඖෂධ එකක් වත් නැත, :no:

    :baffled:

    MPFi2xN.gif
     
    Meke ewa hodai da ban? Shed eka gawa thana neda?
    Man dakka eka sarayak othana thiyena kiri ehema echchara hoda na kiyala thibuna. :baffled::baffled::baffled:
    මම නම් ගියොත් ඔතෙන්ට බඩියක් කාලම තමා එන්නේ, මට නම් අවුල් වෙලා නෑ - හොද කිතුල් පැණි තියෙනවා එතන.
     
    පලා ජාති බලෙන් හරි කවපන්...අද කාලේ උන්ට ඕවා වහ වගේ.
    වත්තෙ වවාගත්තු පළා වර්ග විතරක් කවන්න, නැත්තම් විශ්වාසවන්ත තැනකින් ගන්න.

    බේත් වැදිච්ච පළා වලයි නොවැදිච්ච පළා වලයි ගුණ අහස පොළව වගේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මේකේ ඉන්න ගොතයන් ගෙන් අදහස් විමසන්නේ නැතුව Doctor කෙනෙක් ගාවට පලයන් බන් :dull:
    Vitamin tablet දෙනවද කන්න දෙන දේවල් වෙනස් කරනවද කියල කියාවි

    අනිවා බන්. ලමාරෝග Specialist කෙනෙක් ලගට එක්ක යන්න. යකඩ වැඩි කෑම දෙන්න බලන්න. දඹල මැල්ලුම් එලවලු වගේ දේවල්. විටමින් පෙති දෙනවාට වඩා කෑමෙන්ම දෙන්න බලන්න.
     
    රාළේ එළුමස් හැමදාම කන්න හොඳයිද :dull:
    මස් මාළු උම්බලකඩ කරෝල කිසි දෙයක් ඝර්ම කලාපීය දේශගුණයට ඔබින්නෙ නෑ. ඒවා ගැලපෙන්නෙ ශීත දේශගුණයටයි.
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මගෙත් කොල්ලගෙ අඩු වෙලා තිබුනා බයවෙන්න දෙයක් නෑ මචන් ඩොකෙක් ගාවට ගියා නම් හරි දෙයි සිරප් එකක් හොදට යකඩ තියෙන කෑම කන්න දෙන්න නිවිති වගේ
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    Hb අඩුවෙන්න ගොඩාක් හේතු තියෙනවා. ඒක නිසා ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා උපදෙස් ගන්න.
    Vitamin Syrup එකක් පටන් ගන්න ගමන් හේතුව හොයාගන්න තව Blood Test කරාවි.
    බයවෙන්නේ නැතුව හොද ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න.:yes::yes: