දවල්ට පාරට බහින්ඩ

Indi_W

Member
Nov 20, 2017
90
9
0
Sri Lanka
දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
නිකං බයයි වගේ..
උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:
මටත් ඔය සීන් එක තියෙනවා. ට්‍රැෆික් එකේ, මිනිස්සු අස්සේ ගමන් යන්න තියෙනවා නං පිස්සු වගේ. හැබැයි උදේ 9:30 න් පස්සේ වගේ අවුලක් නැහැ. බීසී ටයිම් ඉවරනි. ඒක ලෙඩක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මම හොදට අදුරන කිහිප දෙනෙක්ම ඉන්නවා මේ විදියට හිතන.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Matat thiyanawa hutto...:angry:
    Eth mama yanawa....
    Mona amaru kam thibbath anith un wage apith jiwath wenna epai, hutta...:angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    මටත් ඔය සීන් එක තියෙනවා. ට්‍රැෆික් එකේ, මිනිස්සු අස්සේ ගමන් යන්න තියෙනවා නං පිස්සු වගේ. හැබැයි උදේ 9:30 න් පස්සේ වගේ අවුලක් නැහැ. බීසී ටයිම් ඉවරනි. ඒක ලෙඩක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මම හොදට අදුරන කිහිප දෙනෙක්ම ඉන්නවා මේ විදියට හිතන.

    Matat thiyanawa hutto...:angry:
    Eth mama yanawa....
    Mona amaru kam thibbath anith un wage apith jiwath wenna epai, hutta...:angry:

    :)
     
    මටත් ඔය සීන් එක තියෙනවා. ට්‍රැෆික් එකේ, මිනිස්සු අස්සේ ගමන් යන්න තියෙනවා නං පිස්සු වගේ. හැබැයි උදේ 9:30 න් පස්සේ වගේ අවුලක් නැහැ. බීසී ටයිම් ඉවරනි. ඒක ලෙඩක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මම හොදට අදුරන කිහිප දෙනෙක්ම ඉන්නවා මේ විදියට හිතන.

    මටත් ඔහොම හිතෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    Podi Silva - පොඩි සිල්වා;22572293 said:
    මටත් ඔහොම හිතෙනවා

    බලං යනකොට අපි හෙන පොන්නයො නේ :P
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    බලං යනකොට අපි හෙන පොන්නයො නේ :P
    එහෙම නෙමෙයි මචං. මිනිස්සු හිතන විදිය වෙනස්. සමහර අය කැමතියි ජනාකීර්ණ පරිසර වල ඉන්න. සමහරු කැමති නෑ මිනිස්සු අස්සේ ඉන්න. ඒ හැටි. මං උනත් ෂොපින් ගියත් යන්නේ උදේ 8:30 -9:00 අතර වගේ. මොකද ඒ වෙලාවේ මිනිස්සු නෑ. මං සාමානයෙන් කැමති නැහැ මිනිස්සු අස්සේ ඉන්න. මං වගේ හිතන අය ඕනි තරං මට හම්බෙලත් තියෙනවා. එක එක අය හිතන විදිය වෙනස්. මේක නිදහස් ලෝකයක්. නිත්‍යානුකූල ප්‍රශ්නයක් නැත්තම් තමුන්ට ඕනා එපා හැටියට ජීවත් වෙන එකයි ඇත්තේ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:

    දවල්ට මිනිස්සු නැති අතුරු පාරක යන්න බය හිතෙන්නේ එපා වෙන්නේ නැද්ද
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබේ ඇට මිදුලුවල අයන සාන්ද්‍රනය අඩු වේගෙන එනවා වගේ, ඕකට හොඳම විසඳුම සෙනග ගොඩක් ගැවසෙන තැන් වල ඇට දෙක වනෝ වනෝ හිටපන්..:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    උබේ ඇට මිදුලුවල අයන සාන්ද්‍රනය අඩු වේගෙන එනවා වගේ, ඕකට හොඳම විසඳුම සෙනග ගොඩක් ගැවසෙන තැන් වල ඇට දෙක වනෝ වනෝ හිටපන්..:yes::yes:

    ඇටමිදුළු තියෙන්නෙ ඇට දෙක ඇතුලෙද :D