මටත් ඔය සීන් එක තියෙනවා. ට්‍රැෆික් එකේ, මිනිස්සු අස්සේ ගමන් යන්න තියෙනවා නං පිස්සු වගේ. හැබැයි උදේ 9:30 න් පස්සේ වගේ අවුලක් නැහැ. බීසී ටයිම් ඉවරනි. ඒක ලෙඩක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මම හොදට අදුරන කිහිප දෙනෙක්ම ඉන්නවා මේ විදියට හිතන.දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
නිකං බයයි වගේ..
උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.
පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ..![]()
මටත් ඔය සීන් එක තියෙනවා. ට්‍රැෆික් එකේ, මිනිස්සු අස්සේ ගමන් යන්න තියෙනවා නං පිස්සු වගේ. හැබැයි උදේ 9:30 න් පස්සේ වගේ අවුලක් නැහැ. බීසී ටයිම් ඉවරනි. ඒක ලෙඩක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මම හොදට අදුරන කිහිප දෙනෙක්ම ඉන්නවා මේ විදියට හිතන.
Matat thiyanawa hutto...
Eth mama yanawa....
Mona amaru kam thibbath anith un wage apith jiwath wenna epai, hutta...![]()

මටත් ඔය සීන් එක තියෙනවා. ට්‍රැෆික් එකේ, මිනිස්සු අස්සේ ගමන් යන්න තියෙනවා නං පිස්සු වගේ. හැබැයි උදේ 9:30 න් පස්සේ වගේ අවුලක් නැහැ. බීසී ටයිම් ඉවරනි. ඒක ලෙඩක් කියලා මම හිතන්නේ නැහැ. මොකද මම හොදට අදුරන කිහිප දෙනෙක්ම ඉන්නවා මේ විදියට හිතන.
Podi Silva - පොඩි සිල්වා;22572293 said:මටත් ඔහොම හිතෙනවා

එහෙම නෙමෙයි මචං. මිනිස්සු හිතන විදිය වෙනස්. සමහර අය කැමතියි ජනාකීර්ණ පරිසර වල ඉන්න. සමහරු කැමති නෑ මිනිස්සු අස්සේ ඉන්න. ඒ හැටි. මං උනත් ෂොපින් ගියත් යන්නේ උදේ 8:30 -9:00 අතර වගේ. මොකද ඒ වෙලාවේ මිනිස්සු නෑ. මං සාමානයෙන් කැමති නැහැ මිනිස්සු අස්සේ ඉන්න. මං වගේ හිතන අය ඕනි තරං මට හම්බෙලත් තියෙනවා. එක එක අය හිතන විදිය වෙනස්. මේක නිදහස් ලෝකයක්. නිත්‍යානුකූල ප්‍රශ්නයක් නැත්තම් තමුන්ට ඕනා එපා හැටියට ජීවත් වෙන එකයි ඇත්තේ...බලං යනකොට අපි හෙන පොන්නයො නේ![]()
දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
නිකං බයයි වගේ..
උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.
පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ..![]()

නෑ යකුනේ මට Anxiety
මේකට සිංහලෙන් කියන්නෙ මොකක්ද?
උබේ ඇට මිදුලුවල අයන සාන්ද්‍රනය අඩු වේගෙන එනවා වගේ, ඕකට හොඳම විසඳුම සෙනග ගොඩක් ගැවසෙන තැන් වල ඇට දෙක වනෝ වනෝ හිටපන්..![]()