දවල්ට පාරට බහින්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    දවල්ට පාරට බහින්ඩ

    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඉරුවාරදේ . කොලකොඩවීම හා මුල් කුනුවීමේ මූලික අවස්තාව .දැම්ම ආයිරුවේදෙකින් බෙහෙත් ගන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:

    phenagan hari mona hari ganin dokekta pennala. vena mona hari drugs vala effect ekak venna puluvan.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:

    දියවැඩියාවට එන්න වගේ. ප්‍රෙශර් චෙක් කරගනින්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    නෑ යකුනේ මට Anxiety
    මේකට සිංහලෙන් කියන්නෙ මොකක්ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..

    19.gif

    උඹල කරන වැඩවලට බයක් සැකක් නැතුව දවල්ට පාරෙ බැහැල යන්න බැහැ තමයි...
     
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:

    මටත් මිනිස්සු ගොඩේ ඉන්න එපා වෙනවා :baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    Podi Silva - පොඩි සිල්වා;22550713 said:
    මටත් මිනිස්සු ගොඩේ ඉන්න එපා වෙනවා :baffled::baffled:

    මට තරං අවුලක් නෑනෙ :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    හැමදාම අතේ ගහන එකේ ඉක්මණින් බඩුවක් ගහපං..
    නැත්තං මහ බඹාටත් ලැජ්ජ හිතෙයි... :no:
    තව දවස් ටිකකින් සුදු කොඩි, ගොක්කොළ හීනෙන් පෙනෙයි...
    ඊට පස්සේ... දුකයි බං... මොනව කරන්නද... ගෙනාපු ආයුෂ ඉවරයි.... :(