මට දවල්ට වැඩක් කරන්න අමරුයි එකතැන ඉදන්. මන් රූම් එකේ ජනෙල් වලට බ්ලැක් ඩ්රෝවින් කොල අලවල තියෙන්නෙ. ඉර එලිය වැටෙද්දි හිත එකග කරගෙන වැඩක් කරන්න අමාරුයි වගේ ෆීලින් එකක් එනවා. උබලටත් මෙහෙම අවුල් තියෙනවද?
මටත් ඔය කේස් එක තියෙනවා බන්... රෑට ගේමක්ම නැතිව වැඩ කරන්න පුළුවන්... දවල්ට පට්ට නිදමතයි... WFH එක තවම එක පාරට සෙට් නැහැ බන්... ඒක වෙන්න ඇති... ඔෆිස් එකට ගියාම කිසි කේස් එකක් නෑ... යකා වගේ වැඩ.... හෙහෙ....මට දවල්ට වැඩක් කරන්න අමරුයි එකතැන ඉදන්. මන් රූම් එකේ ජනෙල් වලට බ්ලැක් ඩ්රෝවින් කොල අලවල තියෙන්නෙ. ඉර එලිය වැටෙද්දි හිත එකග කරගෙන වැඩක් කරන්න අමාරුයි වගේ ෆීලින් එකක් එනවා. උබලටත් මෙහෙම අවුල් තියෙනවද?