ඔය සීන් එකනම් මටත් තියෙනවා දැන් සෑහෙන කාලෙක ඉදන්. පට්ට කම්මැලි කමක් තියෙන්නේ. කරන්න ඕනම වැඩ ගානක් නැතුවම් කල් දානවා. වැඩක් කරන්න තියෙනවා කිව්වම පට්ට කම්මැලි. නිකන් ඉන්නවනම් පට්ට විදියට නිදාගන්න එක කරන්නේ. අතේ ගැහුවොත් සොරිම තමයි. ඇස් දෙක ඇරන් ඉන්න බෑ නිදාගන්නවා හොදට.