දවල් ට නිදිමත

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය සීන් එකනම් මටත් තියෙනවා දැන් සෑහෙන කාලෙක ඉදන්. පට්ට කම්මැලි කමක් තියෙන්නේ. කරන්න ඕනම වැඩ ගානක් නැතුවම් කල් දානවා. වැඩක් කරන්න තියෙනවා කිව්වම පට්ට කම්මැලි. නිකන් ඉන්නවනම් පට්ට විදියට නිදාගන්න එක කරන්නේ. අතේ ගැහුවොත් සොරිම තමයි. ඇස් දෙක ඇරන් ඉන්න බෑ නිදාගන්නවා හොදට.
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.

    Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.

    මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
    මටත් නිදිමත ගතිය එනවා කොලොස්ට්‍රොල් එනකොට. 220 කියන්නේත් වැඩියි. එක පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් ෆාස්ටින් සීන් එකකට යන්න. එක වේලක් වගෙ බත් කාල අනිත් ටික ප්‍රොටීන්, ඩයට් එකක්. එලොලු පලතුරු කාලා බැලන්ස් කරන්න. එච්චර හිතන්න එප.

    නිදිමත කියන එක කොච්චර නිදාගත්තත් නවත්තන්න බැ. එ නිසා පුලුවන් අතරම් අල්ලගෙන ඉන්න නින්ද නොයන්න. දවස් දෙක තුනක් ඔක කඩාගත්තම ඔක හරියනව. අහ් වැඩිය නිදිමරන්න එපා. මන් උදෙ අටට නැගිට්ටම පාන්දර 2කට නිදාගන්නේ. දැන් 12ට කලින් දොය්. ලෙඩ ගොඩක් අඩුයි
     
    etrocs

    Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    Vitamin D
    Mens multivitamin ekak puluwan nam ganna..
    Vitamin B complex bonna..
    Udeta poddak ira eliya watenna inna aniva..rata bluelight screens use krna eka adu krla..pothak kiyavanna ganna..social meida use krna eka poddak adu krnna..news balana eka adu krnna..nobalama inna tikak kal..carbs adu krnna..kalin nidaganna...poddak awidala kral excise ekak krla inna
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.

    Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.

    මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
    මචන් රෑට කීයටද නිදා ගන්නේ, මටත් මේ දවස් ටිකේ දවල්ට පට්ට නිදිමතක් එනවා හැබැයි පහුගිය දවස් ටිකේම පාන්දර දෙක තුන වුණා උනා නිදාගන්න
     
    • Like
    Reactions: Ryan08

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.

    Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.

    මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
    මහ රෑ වෙනකන් වැල බල බල ඉන්නේ නැතුව නිදාගන්න පැය 4ක්ට 5ට විතර කලින් කලා වෙලාසනින් නිදාගනින් පැය 7ක් වත් අඩුම තරමේ. කැඩි කැඩි නින්ද යනවා නම් දුක තමයි. පෝන් අරගෙන ඇඳට යන්න එපා.
     
    • Like
    Reactions: SLKolla2020

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මහ රෑ වෙනකන් වැල බල බල ඉන්නේ නැතුව නිදාගන්න පැය 4ක්ට 5ට විතර කලින් කලා වෙලාසනින් නිදාගනින් පැය 7ක් වත් අඩුම තරමේ. කැඩි කැඩි නින්ද යනවා නම් දුක තමයි. පෝන් අරගෙන ඇඳට යන්න එපා.
    මටත් කැඩි කැඩී නින්ද යන්නෙ. චෙක් කලාමනම් කිසිම ලෙඩක් නෑ.

    මොකක් වෙන්න ඇත්ද හේතුව? එහෙම නරක හීනවත් දැකල නෙමේ නැගිටින්නෙ. නිකන් ඔහේ හේතුවක් නැතුව නැගිට්ටෙනව. ඊට පස්සෙ ආයිත් ටිකකින් නින්ද යනවා. එහෙම හතර පස් වතාවක් විතර එක රෑකට වෙනවා.
     
    • Like
    Reactions: SLKolla2020

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මටත් කැඩි කැඩී නින්ද යන්නෙ. චෙක් කලාමනම් කිසිම ලෙඩක් නෑ.

    මොකක් වෙන්න ඇත්ද හේතුව? එහෙම නරක හීනවත් දැකල නෙමේ නැගිටින්නෙ. නිකන් ඔහේ හේතුවක් නැතුව නැගිට්ටෙනව. ඊට පස්සෙ ආයිත් ටිකකින් නින්ද යනවා. එහෙම හතර පස් වතාවක් විතර එක රෑකට වෙනවා.
    ස්ට්‍රෙස් එක වැඩි ඇති ඒකයි. හොඳට වතුර බොන්න. ස්ට්‍රෙස් අඩු වෙන්න මොනවා හරි කරන්න වෙනවා ඉතින්.
     
    • Like
    Reactions: SLKolla2020

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය සීන් එකනම් මටත් තියෙනවා දැන් සෑහෙන කාලෙක ඉදන්. පට්ට කම්මැලි කමක් තියෙන්නේ. කරන්න ඕනම වැඩ ගානක් නැතුවම් කල් දානවා. වැඩක් කරන්න තියෙනවා කිව්වම පට්ට කම්මැලි. නිකන් ඉන්නවනම් පට්ට විදියට නිදාගන්න එක කරන්නේ. අතේ ගැහුවොත් සොරිම තමයි. ඇස් දෙක ඇරන් ඉන්න බෑ නිදාගන්නවා හොදට.
    සෙම ලෙඩ තියෙනවා නේද අම්බානකට ?