දවල් ට නිදිමත

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.

    Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.

    මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
    සෙස් කරපන්
     
    • Wow
    Reactions: SLKolla2020

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    covid ekka ena sema mul karagattu unawal hinda nidi matha ennath puluwan, e kiwwe sema scene ekak thamai.

    samahara ayata steam karala sema adu kara gattahama e nidi matha adu wela yanawa.
     
    • Like
    Reactions: SLKolla2020

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    covid ekka ena sema mul karagattu unawal hinda nidi matha ennath puluwan, e kiwwe sema scene ekak thamai.

    samahara ayata steam karala sema adu kara gattahama e nidi matha adu wela yanawa.
    සෙම නෑ බන්

    සෙම ලෙඩ තියෙනවා නේද අම්බානකට ?
    සෙම නෑ මචන්
    ------ Post added on Aug 19, 2023 at 9:42 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සෙම නෑ බන්


    සෙම නෑ මචන්
    ------ Post added on Aug 19, 2023 at 9:42 PM
    මොකෝ නැත්තෙ, අනිවා තියෙනවා , කෙස් වේලිලා ඇති, හැලෙනව ඇති, ඉදෙනව ඇති. හම වේලිල ඇති. කටේ පුරවපු දත් ඇති.

    තව ප්‍රශ්න ගොඩක් ඇති.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මොකෝ නැත්තෙ, අනිවා තියෙනවා , කෙස් වේලිලා ඇති, හැලෙනව ඇති, ඉදෙනව ඇති. හම වේලිල ඇති. කටේ පුරවපු දත් ඇති.

    තව ප්‍රශ්න ගොඩක් ඇති.
    matath enw nidimth gedr eddi homagamata enkn ninda ynw.
    Theory ugannaddith nind ynw hitagena but practical session nam kadiya wage weda
     
    • Sad
    Reactions: Rapunzel003

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,010
    113
    මටත් තියෙනවා 11ට විතර හොදට විනාඩි 10ක් විතර දාඩිය වෙක්කෙන්රෙනෙන් ඇවිද්දාම හරි යනවා.

    @IndrajithGamage Saha @pitiye.appu දාලා තිබ්බා දාඩිය දැම්මේ නැති උනාම වෙන අවුලක් කියල ඕක.

    Appuwa dapu eka Dan dake
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ දවස්වල රස්නේ නිසා වෙන්නත් පුළුවන්. උබ හොදට වතුර බිපන්