සෙස් කරපන්මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව.
Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක් exercise කරල කෑම පාලනය කරල ඉන්ඩ කියල. මේ නින්ද යන එකට විසදුමක් දෙන් නෑ.මන් exercise කරනව දැන් මාසෙක විතර ඉදන් ඒත් අඩුවක් නෑ නිදිමත සහ කම්මැලි ගතිය.
මේවගේ සීන් ගැන අත්දැකීමක් තියෙන උන් ඉන්නව නම් ගොඩ ගිය හැටි කියපල්ලකො
සෙම නෑ බන්covid ekka ena sema mul karagattu unawal hinda nidi matha ennath puluwan, e kiwwe sema scene ekak thamai.
samahara ayata steam karala sema adu kara gattahama e nidi matha adu wela yanawa.
සෙම නෑ මචන්සෙම ලෙඩ තියෙනවා නේද අම්බානකට ?
මොකෝ නැත්තෙ, අනිවා තියෙනවා , කෙස් වේලිලා ඇති, හැලෙනව ඇති, ඉදෙනව ඇති. හම වේලිල ඇති. කටේ පුරවපු දත් ඇති.සෙම නෑ බන්
සෙම නෑ මචන්
------ Post added on Aug 19, 2023 at 9:42 PM
matath enw nidimth gedr eddi homagamata enkn ninda ynw.මොකෝ නැත්තෙ, අනිවා තියෙනවා , කෙස් වේලිලා ඇති, හැලෙනව ඇති, ඉදෙනව ඇති. හම වේලිල ඇති. කටේ පුරවපු දත් ඇති.
තව ප්‍රශ්න ගොඩක් ඇති.
ඔය කියපු අවුල් ටික තියෙනවා නේද ?matath enw nidimth gedr eddi homagamata enkn ninda ynw.
Theory ugannaddith nind ynw hitagena but practical session nam kadiya wage weda
Oya hours Kochchara padam karanawa da?matath enw nidimth gedr eddi homagamata enkn ninda ynw.
Theory ugannaddith nind ynw hitagena but practical session nam kadiya wage weda
Hi akke. Goda kalekinOya hours Kochchara padam karanawa da?
Nidi matha, social media addition ekata mokadda karanne![]()
Man HTB machine tikk gahanwa raa 1ta noda gena 4ta aharenw. ee ghn gmn padamuth krnn ynwOya hours Kochchara padam karanawa da?
Nidi matha, social media addition ekata mokadda karanne![]()
Ethakota oyata nibm eke idan gedara enna Kochchara wela yanwa da? Mahansi naddaMan HTB machine tikk gahanwa raa 1ta noda gena 4ta aharenw. ee ghn gmn padamuth krnn ynw
pelak dawas wlt aga mhnsinm nida gnnw.Ethakota oyata nibm eke idan gedara enna Kochchara wela yanwa da? Mahansi nadda
Anyway hondata igena ganna brother, good luck!!!!
oya awul tiyanawa. mokadda lede.ඔය කියපු අවුල් ටික තියෙනවා නේද ?