දවසේ පැනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    වයසට යන්නෙ නැති සත්තු ඉන්නවද බොලව් ?
    මේ කියන්නෙ..

    http://www.rd.com/culture/animals-that-live-forever/

    ඇයි බං මිනිස්සු වයසට යන්නෙ ?
    සෛලයකින් අලුත් සෛලයක් හැදෙනව.. සෛල විභාජනය කියලනෙ කියන්නෙ..
    පරණ සෛලයේ තිබුණ dna අණුව අලුත් සෛලයට කොපි වෙනව..
    ඉතිං ඕක හරියට 100% කින් වෙන්නෙ නැති නිසාලු අපි වයසට යන්නෙ..
    එක සෛල විභාජනයකදි 0.0000001 ගාණෙ dna අණුව වෙනස් වෙනව කියල හිතමු
    ඕක දිගටම වෙනකොට සැලකිය යුත් අගක්..
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    (1)minis molaye sankirnatahawa wedi

    (2)hama cell ekama wibajanaya wenne naha

    (3)uba oya daala tiyena 0.0000001 galapenne naha eeka 0.000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000001 wage gaanak wenna oni natanam minissau kiyala jatiyak me loke naha
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද මූ තියෙන ප්‍රශ්න සේරටම උත්තර හොයාගෙන කවද හරි අධ්‍යාපන අමාත්‍යංශෙ ඉහල පුටුවකට එහෙම ගියොත් :baffled: :baffled:
    විභාග ලියන උන් අනාතයි :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    කොහොමද මූ තියෙන ප්‍රශ්න සේරටම උත්තර හොයාගෙන කවද හරි අධ්‍යාපන අමාත්‍යංශෙ ඉහල පුටුවකට එහෙම ගියොත් :baffled: :baffled:
    විභාග ලියන උන් අනාතයි :sorry: :sorry:

    ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    (1)minis molaye sankirnatahawa wedi

    (2)hama cell ekama wibajanaya wenne naha

    (3)uba oya daala tiyena 0.0000001 galapenne naha eeka 0.000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000001 wage gaanak wenna oni natanam minissau kiyala jatiyak me loke naha

    උඹ විතරයි මෙතනට අදාල දෙයක් කියල තියෙන්නෙ..
    රෙප්7+
    අපේ ඇඟෙ තියෙන විභාජනය නොවන සෛල මොනද ?
    ස්නායු සෛල දන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඉබ්බෝ

    තව පොකිරිස්සං, කවුරුත් ලිංක් එකට ගිහින් බලල නෑ වගේ..
    ඇහැට පේන ලොකු සත්තු ඉන්නව