දවසේ මොඩම තීරණය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දවසේ මොඩම තීරණය

    ත්‍රෙඩ් එකක් තියෙනවනේ අපි ජිවිතේ ගත්ත මොඩම තීරණය මොකක්ද කියලා .ඉතින් මේ ත්‍රෙඩ් එක දන්නේ අපේ ඩේලි මොඩම තීරණය මොකද්ද කියලා දාන්න ඉතින් කොඉ වෙලේ හරි මෝඩ වැඩක් කලොත් මේකට දුවන් ඇවිත් දාපල්ලා අනිත් එවුන්ටවත් ඒ මෝඩ වැඩ නොකර ඉන්න

    ජයවේවා ! මෝඩ කමින් තොර එලකිරියක් හදමු ! අපේ මෝඩකම් අපිම හදාගමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    USA wala idan skype call ekak aran gedara hamoma MY3 paththata harewwa :(:(

    :angry::angry::angry:ආච්චිට හාල් ගරාපිය :P:P:Pඑක යකෝ ඉස්සර කරපු ගොන් වැඩක්නේ අදත් පඩිසන් දුන්නට
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කම්මැලිකම හින්දා දවල් කෑම එකක් ගන්න කඩේට ගියේ නෑ.
    ඒ නිසා, උදේ කාපු තම්බපු මෑ ඇට + ග්‍රීන් පීස් දවල්ටත් කන්න උනා! :sorry:

    අනාගතේ හොඳ ප්‍රතිලාබයක් ලැබෙන්න තියන project එකක වැඩ තොගයක් තියෙද්දී,
    deadline එක මේ මාසේ අන්තිමට තියෙද්දී ,
    Alien 3 (1992) බලලා බුදිය ගත්තා. :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කම්මැලිකම හින්දා දවල් කෑම එකක් ගන්න කඩේට ගියේ නෑ.
    ඒ නිසා, උදේ කාපු තම්බපු මෑ ඇට + ග්‍රීන් පීස් දවල්ටත් කන්න උනා! :sorry:

    අනාගතේ හොඳ ප්‍රතිලාබයක් ලැබෙන්න තියන project එකක වැඩ තොගයක් තියෙද්දී,
    deadline එක මේ මාසේ අන්තිමට තියෙද්දී ,
    Alien 3 (1992) බලලා බුදිය ගත්තා. :(

    :no::no::no::no::no: වැඩ කරපන් බන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කම්මැලිකම හින්දා දවල් කෑම එකක් ගන්න කඩේට ගියේ නෑ.
    ඒ නිසා, උදේ කාපු තම්බපු මෑ ඇට + ග්‍රීන් පීස් දවල්ටත් කන්න උනා! :sorry:

    අනාගතේ හොඳ ප්‍රතිලාබයක් ලැබෙන්න තියන project එකක වැඩ තොගයක් තියෙද්දී,
    deadline එක මේ මාසේ අන්තිමට තියෙද්දී ,
    Alien 3 (1992) බලලා බුදිය ගත්තා. :(
    :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුදනකොටම කාපි යකා :lol:

    fake එකක් හදන්න කාලේ හරි වගේ බන් ....ත්‍රෙඩ් එකක් වත් දාන්න බැරි තත්වෙට දැන් පත්වෙලා තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද දවසේ මගේ මොඩම තීරණය මේ ත්‍රෙඩ් එක දාපු එක :growl::growl::growl::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    fake එකක් හදන්න කාලේ හරි වගේ බන් ....ත්‍රෙඩ් එකක් වත් දාන්න බැරි තත්වෙට දැන් පත්වෙලා තියෙන්නේ

    ජේසන්ට වෙච්චි දේමයි උඹටත් වුනේ :baffled: