පුදුම සෙනගක් ඉන්නේ දැන්ම පෝලිම් ෆුල්දළදා දැක්ම පැවැත්වෙන්නේ දවල් 12යි හවස 5.30 අතර නිසා දවල් 11ට විතර පොලිමට සෙට් උනොත් 5.30ට කලින් දැකබලා වැඳපුදාගන්න ඇහැකි වෙයිද සහෝදරයිනි
ඇයි උම්බට අමතක වුනාද බර්ගර් ජාතිය? අන්න මිනිස්සු, උන් මාරම අහින්සකයි, ජීවිතෙට දැකලා නැ කුපාඩි වැඩ. උන්ගෙ ප්‍රතිශතෙ වැඩි වුන නම් දැනට වඩ හොන්ද වෙයි. හැබැයි බුර්ගර් එවුන් මහන්සි වෙලා ඉගෙන ගන්නෙ නැදෙමලුයි හම්බයොයි කුරුසයොයිත් ඔය වගේම තමා. සිංහල්ලු නැතුව දෙමලු හරි හම්බයෝ හරි වැඩිපුර හිටියනම් බලන්න තිබ්බ රට කොච්චර හොඳට තියෙයිද කියල. පේනවනෙ අනිත් දකුණු ආසියානු රටවල්![]()
මේ අන්තිමට පෙන්නුප එක. නියගය තිබ්බ එක දිගට මාස ගානක්. එතකොට හෙන වැස්සක් පටන් ගත්තා අද වගේ මතකයි.
ඉතින් ඔක බලගතුයි නම්, වැස්සත් වසල දෙනවා නම් ඔක්සිජන් චුට්ටක් වැදුනට. මක් වෙනවැයිඔය පෙන්නන්නේ දන්ත ධාතුව දාලා තියන ඇත් දල කොපුව බන්. ඕකෙන් එලියට දන්ත ධාතුව ගන්නේ නැහැ. ඕක මේ වෙනකොට අවුරුදු 2500 ක් පරණයි. එක හින්දා ඕක අවුරුදු ගාණක් වහලා කියලා එලියට ගත්තාම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා විනාශ වෙන්න පුලුවන්. ගිහින් බලන්න පුළුවන් නම් යන්න. විස්වාස කරණ නොකරණ එක පුද්ගලික කාරණාවක්.
ltte බෝම්බ සැකයක් නිසා මඟින් නවත්තන්න උනා...Ltte කාලේ මේ වගේ දෙයක් කරා කියන්නේ පට්ට ගේමක් නෙ.
උබලගේ රිපල්යි බලද්දි වේදනවා තේරෙනවා මචං. ටික දවසක් අල්ලාගෙන හිටපංඉතින් ඔක බලගතුයි නම්, වැස්සත් වසල දෙනවා නම් ඔක්සිජන් චුට්ටක් වැදුනට. මක් වෙනවැයි
මේ අන්තිමට පෙන්නුප එක. නියගය තිබ්බ එක දිගට මාස ගානක්. එතකොට හෙන වැස්සක් පටන් ගත්තා අද වගේ මතකයි.
ෆොටෝ එක ඇත්ත එකක් වෙන්න ඇති. නැත්නම් ඕක දාල තියෙන ලංකාපුර සයිට් එකේ අයිතිකාරයව උල තියයි හෙලුවෝ එකතුවෙලාපොටෝ එක ගැන ඇහුවෙ කියපන්කෝ
උබත් ග්‍රොක් වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ.ෆොටෝ එක ඇත්ත එකක් වෙන්න ඇති. නැත්නම් ඕක දාල තියෙන ලංකාපුර සයිට් එකේ අයිතිකාරයව උල තියයි හෙලුවෝ එකතුවෙලා![]()
ෆොටෝ එකේ දතක් නෑ කියල කිව්වනෙ. ආයෙත් ඒ ගැන අහන්නෙ මොකටද? බැලුවම ඒක දතක් වගේ පේනවා නම් ඒත් කමක් නෑ.උබත් ග්‍රොක් වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් නෙ.
පොටෝ එක පොතකින් ගත්ත එකක් කියන්න ඕක ගැන දන්න උන් දන්නවා. මම අහන්නේ ඒක නෙවෙයි.
ඔය රූපේ දළඳා වහන්සේගේම රූපයක් කියලා තහවුරු කරලා තියෙන්නේ කවුද කියලා අහලා බලපන්කෝ.
අදාල දේට උත්තර නොදෙන එක බලන් ගියාම AI model වල ප්‍රශ්නයක්ම නෙවෙයි නෙෆොටෝ එකේ දතක් නෑ කියල කිව්වනෙ. ආයෙත් ඒ ගැන අහන්නෙ මොකටද? බැලුවම ඒක දතක් වගේ පේනවා නම් ඒත් කමක් නෑ.
මරු Facts චෙක් කිරිල්ලඔය සුදුපාට දිග සුරුට්ටුවක් වගේ තියෙන එක දළදා මාලිගාවේ තියෙන එක නෙවෙයි නම් ගණයෝ ඔලුවෙන් හිටගනී බොරු ෆොටෝ දානවා කියල. එහෙම නොකරපු නිසා ඕක දළදා මාලිගාවේ හංගගෙන ඉන්න එක වෙන්නම ඕන.


ෆොටෝ එකේ දතක් නෑ කියල කිව්වනෙ. ආයෙත් ඒ ගැන අහන්නෙ මොකටද? බැලුවම ඒක දතක් වගේ පේනවා නම් ඒත් කමක් නෑ.
ඔය සුදුපාට දිග සුරුට්ටුවක් වගේ තියෙන එක දළදා මාලිගාවේ තියෙන එක නෙවෙයි නම් ගණයෝ ඔලුවෙන් හිටගනී බොරු ෆොටෝ දානවා කියල. එහෙම නොකරපු නිසා ඕක දළදා මාලිගාවේ හංගගෙන ඉන්න එක වෙන්නම ඕන.
කිසිම කෙනෙක් ඔය තියෙන්නෙ දතක් කියල කියන්නෙ නෑ. ඕක අස්සෙ දතක් ඇති කියල කියන්නෙ. ඇත්තටම ඇතුලේ එහෙම එකක් තියෙනවද නැද්ද කියන්න කෙනෙක් නෑ. එකඟද?අදාල දේට උත්තර නොදෙන එක බලන් ගියාම AI model වල ප්‍රශ්නයක්ම නෙවෙයි නෙ
මරු Facts චෙක් කිරිල්ල
![]()
පොටෝ එක ගහපු කෙනා නන් කෙළින්ම ලියලා දාලා තියෙන්නේ දළඳා වහන්සේමයි කියලා හැබැයි.කිසිම කෙනෙක් ඔය තියෙන්නෙ දතක් කියල කියන්නෙ නෑ. ඕක අස්සෙ දතක් ඇති කියල කියන්නෙ. ඇත්තටම ඇතුලේ එහෙම එකක් තියෙනවද නැද්ද කියන්න කෙනෙක් නෑ. එකඟද?