දළදා මාළිගාවට බාරයක් වෙන්නේ කොහොමද බන්
අපේ නුවර පැත්තේ කොල්ලෝ ටික ඇවිත් කියනවද දළදා මාළිගාවට බාරයක් වෙන්නේ කොහොමද පිළිවෙල කොහොමද කියලා දැනගන්න පුලුවන්ද
අපේ පොඩි එකාට ශිෂ්‍යත්ව විභාගයට බන් ඒකයි
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්න
අනිවා සලකනවා
බම්පියක්වත් දාලා යමු කට්ටිය......

Last edited: