අපි මෙතන ආගම අමතක කරලා පුරාවස්තු ගෑන විතරක් හිතමුකො.
නීතිය ක්රියාත්මක කරල වෑරදි කාරයෝ , නියම වෑරදි කාරයෝ, වෑඩේට අන දීපු අය අත් අඩන්ගුවට ගන්න ඈයි පරක්කු?
ඩෝසර් කාරයා දන්නවනේ ඌට සල්ලි දුන්නේ කවුද කියලා. ඈයි ඌව අත් අඩන්ගුවට ගන්නේ නෑත්තේ.
වෙන පලාතක පුරා වස්තු තියෙන තෑනක් උදෑල්ලෙන් හෑරුවත් අල්ලලා හිරේ දානවා නිදන් කොල්ල කනවා කියලා.
ඈප දෙන්නෙත් නෑ පුරා විදයා එකෙන් අහන්නේ නෑතිව.
මෙතන නීතිය ක්රියාත්මක වෙන විදිහ වෙනස් කියලා අපිට හිතෙන එකට වග කියන්න ඕනේ ආණ්ඩුව