දැක්කද ලස්සනට අත ගාන විදිය . 🤮🤮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මොකද වැරද්දක් නැත්තෙ.
    ලංකාවේ ඇගෙන් අල්ලන එකත් Magic උනා එහෙනම් 🤣🤣
    පිස්සුද බං උබලට මේ ළමයෙක් ඇගෙන් ඇල්ලුවහම බාල අපච ර කියලා කෑගහන්න 🤣🤣

    මේක මුස්ලිම් රටක් නෙවෙයි 🤩
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ලංකාවේ ඇගෙන් අල්ලන එකත් Magic උනා එහෙනම් 🤣🤣
    පිස්සුද බං උබලට මේ ළමයෙක් ඇගෙන් ඇල්ලුවහම බාල අපච ර කියලා කෑගහන්න 🤣🤣

    මේක මුස්ලිම් රටක් නෙවෙයි 🤩
    මොකටද අල්ලන්නෙ. අල්ලල තව ඇගටත් තද කරගෙන. විශේෂ හේතුවක් තියෙනවද අල්ලන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මොකටද අල්ලන්නෙ. අල්ලල තව ඇගටත් තද කරගෙන. විශේෂ හේතුවක් තියෙනවද අල්ලන්න.
    මොකෝ අවුල කෙල්ලෝ අල්ලන්න බැහැ කියලා කොහෙද තියෙන්නේ 🤣 මාරයි නේ එක