දැනට ණය වෙලා තියෙන ගාන කීයද?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    බ්ස්නස් කරද්දි හරියට ගේම ගහන එකෙක්ට ණය කියන්නෙ පට්ට වටින දෙයක් ඉක්මනට තමන්ගෙ ටාගට් වලට යන්න ලොකු මුදලක් එකපාර ඕනෙ.ලෝන් කියල දෙයක් නොතිබුනානම් අද ඉන්න ගොඩක් බිස්නස්කාරයො හොයන්න නැහැ . ස්ලෝව් තමයි ගමන යන්න වෙන්නෙ අතේ ලොකුවට සල්ලි නැත්නම්.ඉතින් ණය කියන එක උදව්වක්ද වදයක්ද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ තමන් ඒක හසුරවන විදිය අනුවයි.🙂

    correct. loans dana eka kisima aulk nah habei dala karanne gewal vehicle ganna ekanm prashnayk tianawa cash generate wenne neti nisa
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    2M loan එක ගිය මාසෙ ඉවර උනා 🥲
    ක්‍රෙඩිට් කාඩ් දෙකට 1.5lak වගේ තියෙනව ගෙවන්න 🙄
     
    • Like
    Reactions: Cypress

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Leasing = 1.5m
    මට එන්න තියෙන ණය =0.8m මට එන්න තියෙන ණය( ලගම යාළුවෙකුට දිලා තියෙන්නේ, දැන් අවුරුදු 03 විතර වෙනවා, තාම ඉල්ලලා නෑ. මට ඉල්ලන්න හිතෙන්නේ නෑ :( )
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මම ණය ගන්නේ නෑ, එත් වටේම උන් මට ණයයි.එක නිසා දැන් මට පාඩුවේ ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: Shamal3001

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    biz karayo rola gahanne ban
    ungeth naya thiyenawane ???

    uba dan mokada karanne ?
    Bpo company එකක් .. ඒකට ඕන කරන pc/ chairs / table/ a/c ඔක්කොම ගත්තෙත් ටික ටික cash වලට .. ලෝන් වලට ගියේ නෑ.. cash ව්ලටම කරද්දී මුලින් පොඩ්ඩක් අමාරු උනාට පස්සේ ලේසි .. ලෝන් එකකට ගියොත් එක පාර ඔක්කොම දාල පටන් ගන්න පුළුවන් .. ඒත් වාරිකේ නිසා growth එක අඩුයි ඉතින් :rofl: :rofl: cash වලට කරාම හම්බු වෙන සම්පුර්න ගාන උනත් reinvest කරන්න පුළුවන් .. වැදගත්ම දේ STRESS එක ගොඩක්ම අඩුයි..
     
    Last edited:
    • Like
    Reactions: nipund

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ණයත් නෑ සල්ලිත් නෑ :(
    සල්ලි නෑ කියා කියා උඩ බලන් හිටපං, එතකොට අස්වසුම වත් ලැබෙයි. නැ කියන එක නවත්තල තියන දේ පිරිමහගෙන හරියට වැඩක් කරපන්. දැන් නැති දේවල් එතකොට ලැබෙයි.
     
    • Sad
    Reactions: Geshi95