දැනට තියෙන්නේ LEARNERS PERMIT
මචන්ලා මට දැනට තියෙන්නේ LEARNERS PERMIT එක. තාම මට DRIVING LISENCE හම්බ උනේ නැ. නීතියේ හැටියට ඒකෙන් යද්දී ඉස්සරහ සිට් එකේ LISENCE තියෙන DRIVER කෙනෙක් අරන් යන්න ඕන.. TRIAL DATE එක APRIL 9. මට ඊට කලින් DRIVE කරන්න ඕන. පොලිසියෙන් අල්ලයි කියලත් බයයි .. මන් මොකෝ කරන්නේ.. PLS HELP මචන්ලා.