@Gonawala_GUNE හුග කාලෙකින් දැක්කේඅපි බලන්නේ වේදිකාවේ වෙන දේනේ මචං
එත් විදිකාවෙන් පිටිපස්සේ වෙනදේ බොහොම සෝචනීයයි
eyala athurugiriye neme bn kirillawala, kadawatha paththeඅතුරුගිරියේ කොහේද බන් ඒ ?
ow bn corona nemelu eෆිට් එක නිසා වෙන්න ඇති මචන් අත් නිකන් දරදඩු වෙලා වගේ තියෙන්නෙ.![]()
me paar anam badu pakt ban.. ahana ahana ekaata coronaරජයේ ආයතනයක් ස්ටාෆ් එකේ එක්කෙනෙක්ගේ තාත්තට පොසිටිව් වෙලා ඇඩ්මිට් කරලා තියෙනවා දැන් දවස් හතරකට වගේ කලින්
ඒත් අර ස්ටාෆ් එක්කෙනාගේ PCR එකක් අද වෙනකම් කරලා නැහැ පළමු පෙළ ආශිතයෙක් වෙලත්
pcr කරන්න බඩු නැහැ කියලා 12 වෙනිදා වෙනකම් ඉන්න කියලා
රජය PCR කරන්නවත් බඩු ගෙනත් තියාගෙන නෙමේ පොර ටෝක්ස් දෙන්නේ
ඔව්. හැමදාම වගේ වපුරන අස්වැන්න නෙළා ගන්නවා දැන්. වේසාවො, වේසාවියන්ට අවුරුදු නොකා බැරි උනා. දැන් ජීවිතේ අවසාන අවුරුද්ද කාලා සතුටු ඇති.මොනව උනත් මේ රටේ මිනිස්සු කවදාවත් නිසි වගකීමකින් හැසිරෙන් නෑ..කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. මේ අවුද්දත් බුද්දිමත්ව ඉවසන් හිටියනම් ඔය හැටි පිස්සු නොකර මෙහෙම අමාරුවෙ වැටෙන් නෑනෙ.දරුවන්ට හපන් දෙමාපියො මේ රටේ.
Shihaluwa ussagena yanawa ahahaa
Anna ratawalAfter emerging 1 COVID case in NSW:
SL authorities still joking.
- Masks are compulsory on public transport and in public indoor venues, such as supermarkets, hairdressers, retail, theatres, hospitals, places of worship and aged care facilities
- Front-of-house hospitality workers need to wear a mask
- Household gatherings can have up to 20 visitors, including children
- No singing by audiences at indoor shows or by congregants at indoor places of worship
- No dancing at indoor hospitality venues or nightclubs. Weddings can still have dancing but it is strongly recommended that no more than 20 people are on the dancefloor at any one time
- You must be seated when drinking at indoor hospitality venues
- Visitors to aged care facilities is limited to two people.

After emerging 1 COVID case in NSW:
SL authorities still joking

mewa machan minissunta uwamanawa thibbanum karanna puluwan,anduwata hama ekatama waradda danna baaAfter emerging 1 COVID case in NSW:
SL authorities still joking.
- Masks are compulsory on public transport and in public indoor venues, such as supermarkets, hairdressers, retail, theatres, hospitals, places of worship and aged care facilities
- Front-of-house hospitality workers need to wear a mask
- Household gatherings can have up to 20 visitors, including children
- No singing by audiences at indoor shows or by congregants at indoor places of worship
- No dancing at indoor hospitality venues or nightclubs. Weddings can still have dancing but it is strongly recommended that no more than 20 people are on the dancefloor at any one time
- You must be seated when drinking at indoor hospitality venues
- Visitors to aged care facilities is limited to two people.
Sir වෙලාවට අවස්ස නිති රිති දැම්මනං අම්මට හැමිනෙන්නෙ නැහැනෙ දැං. ඉන්දියාව වගේ උනොත් මැරෙන්නෙ අහිංසක මිනිස්සුනෙ බං... අපේම දුප්පත් උංනෙ.. සල්ලි තියෙන උං මොන ගේමක් හරි දාගනියි... දුප්පතා හැමදාම දුකේ....sir mona karannada oi ape karume.. sir pass api fail.. :/