දැන්නම් කොවිඩ් දරුනුයි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    After emerging 1 COVID case in NSW:
    • Masks are compulsory on public transport and in public indoor venues, such as supermarkets, hairdressers, retail, theatres, hospitals, places of worship and aged care facilities
    • Front-of-house hospitality workers need to wear a mask
    • Household gatherings can have up to 20 visitors, including children
    • No singing by audiences at indoor shows or by congregants at indoor places of worship
    • No dancing at indoor hospitality venues or nightclubs. Weddings can still have dancing but it is strongly recommended that no more than 20 people are on the dancefloor at any one time
    • You must be seated when drinking at indoor hospitality venues
    • Visitors to aged care facilities is limited to two people.
    SL authorities still joking.
     
    • Like
    • Sad
    Reactions: shenat and Hayao

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    at least you realized that.
    USA almost everyone got this virus but It seems like this variant is critical than the USA variant.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jeewath wela hitioth eelanga sare wath media walata rawatenne nathuwa hari kenekuta chande denna
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    රජයේ ආයතනයක් ස්ටාෆ් එකේ එක්කෙනෙක්ගේ තාත්තට පොසිටිව් වෙලා ඇඩ්මිට් කරලා තියෙනවා දැන් දවස් හතරකට වගේ කලින්
    ඒත් අර ස්ටාෆ් එක්කෙනාගේ PCR එකක් අද වෙනකම් කරලා නැහැ පළමු පෙළ ආශිතයෙක් වෙලත්
    pcr කරන්න බඩු නැහැ කියලා 12 වෙනිදා වෙනකම් ඉන්න කියලා
    රජය PCR කරන්නවත් බඩු ගෙනත් තියාගෙන නෙමේ පොර ටෝක්ස් දෙන්නේ
     
    • Wow
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    රජයේ ආයතනයක් ස්ටාෆ් එකේ එක්කෙනෙක්ගේ තාත්තට පොසිටිව් වෙලා ඇඩ්මිට් කරලා තියෙනවා දැන් දවස් හතරකට වගේ කලින්
    ඒත් අර ස්ටාෆ් එක්කෙනාගේ PCR එකක් අද වෙනකම් කරලා නැහැ පළමු පෙළ ආශිතයෙක් වෙලත්
    pcr කරන්න බඩු නැහැ කියලා 12 වෙනිදා වෙනකම් ඉන්න කියලා
    රජය PCR කරන්නවත් බඩු ගෙනත් තියාගෙන නෙමේ පොර ටෝක්ස් දෙන්නේ
    me paar anam badu pakt ban.. ahana ahana ekaata corona
     
    • Wow
    Reactions: R O B U S T A

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මොනව උනත් මේ රටේ මිනිස්සු කවදාවත් නිසි වගකීමකින් හැසිරෙන් නෑ..කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. මේ අවුද්දත් බුද්දිමත්ව ඉවසන් හිටියනම් ඔය හැටි පිස්සු නොකර මෙහෙම අමාරුවෙ වැටෙන් නෑනෙ.දරුවන්ට හපන් දෙමාපියො මේ රටේ.
    ඔව්. හැමදාම වගේ වපුරන අස්වැන්න නෙළා ගන්නවා දැන්. වේසාවො, වේසාවියන්ට අවුරුදු නොකා බැරි උනා. දැන් ජීවිතේ අවසාන අවුරුද්ද කාලා සතුටු ඇති. 😡😡😡

    @රි පොන්නයගෙ වේස ආණ්ඩුවත් බොරු කියලා ඇත්ත යට ගැහුව එකෙන් මරණ ගාන වැඩි උනා.
     
    • Like
    Reactions: hancok

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    පිලියන්ද පොල්කට්ටෙන් වහන්න බෑ කියල චමුදිත කියද්දි ලොක්කගේ මූන දෙක උනා

    දැල්තර පැත්තේන් යන්න බෑ පොල්කොට දෙකක් දාල පාර වහල තියෙන්නේ..
    සබ්බං ගමනීයං ප්‍රහාය
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    After emerging 1 COVID case in NSW:
    • Masks are compulsory on public transport and in public indoor venues, such as supermarkets, hairdressers, retail, theatres, hospitals, places of worship and aged care facilities
    • Front-of-house hospitality workers need to wear a mask
    • Household gatherings can have up to 20 visitors, including children
    • No singing by audiences at indoor shows or by congregants at indoor places of worship
    • No dancing at indoor hospitality venues or nightclubs. Weddings can still have dancing but it is strongly recommended that no more than 20 people are on the dancefloor at any one time
    • You must be seated when drinking at indoor hospitality venues
    • Visitors to aged care facilities is limited to two people.
    SL authorities still joking.
    Anna ratawal :(
     
    • Like
    Reactions: shenat

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    After emerging 1 COVID case in NSW:
    • Masks are compulsory on public transport and in public indoor venues, such as supermarkets, hairdressers, retail, theatres, hospitals, places of worship and aged care facilities
    • Front-of-house hospitality workers need to wear a mask
    • Household gatherings can have up to 20 visitors, including children
    • No singing by audiences at indoor shows or by congregants at indoor places of worship
    • No dancing at indoor hospitality venues or nightclubs. Weddings can still have dancing but it is strongly recommended that no more than 20 people are on the dancefloor at any one time
    • You must be seated when drinking at indoor hospitality venues
    • Visitors to aged care facilities is limited to two people.
    SL authorities still joking

    mewa machan minissunta uwamanawa thibbanum karanna puluwan,anduwata hama ekatama waradda danna baa
    sinhalu pora talk deela awurudu kala,trip gihilla dn guu baye innawa

    anduwa waradi hospital wala capacity nathi ekata,pcr kit,vaccine nathi scene walata,degolloma waradi lankawenum
     
    • Like
    Reactions: Fox C2

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    sir mona karannada oi ape karume.. sir pass api fail.. :/
    Sir වෙලාවට අවස්ස නිති රිති දැම්මනං අම්මට හැමිනෙන්නෙ නැහැනෙ දැං. ඉන්දියාව වගේ උනොත් මැරෙන්නෙ අහිංසක මිනිස්සුනෙ බං... අපේම දුප්පත් උංනෙ.. සල්ලි තියෙන උං මොන ගේමක් හරි දාගනියි... දුප්පතා හැමදාම දුකේ....