දැන්ම වාහනයක් ගන්නද එපාද?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ගෙදර තිබ්බ වාහනේ දුන්නා බන් Every එකක්. දැන් යන්න එන්න එකක් නෑ. වාහන ගොඩක් දාල තියනවා රියසෙවනේ එහෙම. ඔක්කොම උන් හදිස්සියේ විකුණා ගන්න. ලක්ෂ 3ක් 4ක් අඩුවට ගන්න පුළුවන් යන ගානට වඩා. ඒ අතර හොදම කන්ඩිෂන් තියන අඩුවෙන්ම දුවපු වාහන 2ක් 3ක් හම්බුනා. පොඩි වාහනයක්ම තමා ගන්නේ WagonR, spacia වගේ.

    උබලා මොකද ඉන්නේ තව මාසයක් ඉන්නද? මේ යන විදියට වාහන ගෙනෙයිද බන් පෙබරවාරි? අලුතින් එන වාහන අඩු වෙයිද?
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    Public transport?
    තියනවා බන් පොඩ්ඩක් අඩුයි මේ පැත්තේ. අම්මල එහෙමත් ඉන්නවනේ ඒගොල්ලන්ට පහසු වෙන්න

    kiyanna baha monawa weida kiyala. munge wachana satha pahakata wiswasa karanna baha
    anthimata kiyanawa api ehema kiwwe naha kiyala 🤮

    පම්පෝරි නම් අහල වැඩක් නෑ බන්. තාම ස්ථිර වචනයක් නෑනේ
    ------ Post added on Jan 4, 2025 at 2:32 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ගෙදර තිබ්බ වාහනේ දුන්නා බන් Every එකක්. දැන් යන්න එන්න එකක් නෑ. වාහන ගොඩක් දාල තියනවා රියසෙවනේ එහෙම. ඔක්කොම උන් හදිස්සියේ විකුණා ගන්න. ලක්ෂ 3ක් 4ක් අඩුවට ගන්න පුළුවන් යන ගානට වඩා. ඒ අතර හොදම කන්ඩිෂන් තියන අඩුවෙන්ම දුවපු වාහන 2ක් 3ක් හම්බුනා. පොඩි වාහනයක්ම තමා ගන්නේ WagonR, spacia වගේ.

    උබලා මොකද ඉන්නේ තව මාසයක් ඉන්නද? මේ යන විදියට වාහන ගෙනෙයිද බන් පෙබරවාරි? අලුතින් එන වාහන අඩු වෙයිද?
    ගන්න එපා, මාස 6ක්වත් ඉවසපන්.
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    mama nam mona magulak unath dan thiyena wahana 2 wikunan na ... ganan adu unath mama gaththa ganata loweth lowi gaheth adu wen na ..

    aye genne Brand new witharai .. garage wala puca deelama epa wela inne.. pdo aduwak unath mama brand new spares damme
    ඔව් බන් මාත් දුන්නේ offer එකක් ආවා. දැන් දහ අතේ කල්පනා කරනවා මොකක්ද කරන්නේ කියල
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,673
    113
    In Your Heart
    ඔව් බන් මාත් දුන්නේ offer එකක් ආවා. දැන් දහ අතේ කල්පනා කරනවා මොකක්ද කරන්නේ කියල
    magen wahana dekama kalin illuwa .. loweth dan na ban .. salli cn ekak wela eka Van ekak dunna 65n dan thibba nam 90+ eth mama gaththe 45n lol..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    kiyanna baha monawa weida kiyala. munge wachana satha pahakata wiswasa karanna baha
    anthimata kiyanawa api ehema kiwwe naha kiyala 🤮

    එකෙක් අරහේ credit එක ගන්නවා රට වලෙන් ගොඩ ගත්තා කියලා, මූ කියනවා තාම වලේ ඉන්නෙ කියල. කැරිම කරුමයක් උනා යකෝ. හොඳ වෙලාවට අපිට විසි කරන්න සල්ලි තියෙනවා. කෙලම උනොත් රට මාරු කරනවා. හොඳ වැඩේ මුන්ගෙ පච ඔලුවෙ තියන් කඩේ ගිය ගොබ්බයන්ට. කන්න බොන්න නැතුව හාමතේ මැරිලා යන්න ඕනා හිඟන හුත්තිගෙ පුතාල සෙට් එකම :yes: :yes:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    magen wahana dekama kalin illuwa .. loweth dan na ban .. salli cn ekak wela eka Van ekak dunna 65n dan thibba nam 90+ eth mama gaththe 45n lol..
    ඒක තමයි බන්. ලොකු ගණන් නෑ WagonR වගේ එකක් ගන්න බැලුවේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    පම්පෝරි නම් අහල වැඩක් නෑ බන්. තාම ස්ථිර වචනයක් නෑනේ
    ඔය වාහන ගේන කතාව චන්දෙන් පස්සේ ආණ්ඩුවේ ඇමතියෙක් කියන තැනක් අරන් වරෙන් .
    උන් ඒ වගේ දෙයක් කිව්වේ නෑ , සේල් කරන අය තමයි කතාවක් අරන් ගියේ කියලා උන්ට කියන්න පුලුවන් . ඒ වගේ දෙයක් කියන තැනකුත් මම දැක්කා
     
    • Wow
    Reactions: Giant

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,673
    113
    In Your Heart
    එකෙක් අරහේ credit එක ගන්නවා රට වලෙන් ගොඩ ගත්තා කියලා, මූ කියනවා තාම වලේ ඉන්නෙ කියල. කැරිම කරුමයක් උනා යකෝ. හොඳ වෙලාවට අපිට විසි කරන්න සල්ලි තියෙනවා. කෙලම උනොත් රට මාරු කරනවා. හොඳ වැඩේ මුන්ගෙ පච ඔලුවෙ තියන් කඩේ ගිය ගොබ්බයන්ට. කන්න බොන්න නැතුව හාමතේ මැරිලා යන්න ඕනා හිඟන හුත්තිගෙ පුතාල සෙට් එකම :yes: :yes:
    math menna me mathe inne .. hina wenna balan inne friends
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඔය වාහන ගේන කතාව චන්දෙන් පස්සේ ආණ්ඩුවේ ඇමතියෙක් කියන තැනක් අරන් වරෙන් .
    උන් ඒ වගේ දෙයක් කිව්වේ නෑ , සේල් කරන අය තමයි කතාවක් අරන් ගියේ කියලා උන්ට කියන්න පුලුවන් . ඒ වගේ දෙයක් කියන තැනකුත් මම දැක්කා
    වාහන පෙබරවාරි වල ගේන්න දෙනවා කියල අනුර පාර්ලිමේන්තුවේ කිව්වා නේද

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,673
    113
    In Your Heart
    ඒක තමයි බන්. ලොකු ගණන් නෑ WagonR වගේ එකක් ගන්න බැලුවේ
    loku ganan naththe koeda 18 laks wage watina kunu godawal 50k kiyanawa... owa sale wala thiyeddi mama kiyaka nagala balwada a welawe mata set uine Hustler eka witharai ..

    gedarin eka kathai kiyala ganna dun na .. dan pacha wenna duwapu paint fade wechcha jarawal oya ganan watin na ... 20 laks walata wage parana mona hari ganin ban ..
     
    • Like
    Reactions: Udaya Ponnampila

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    awashya thawa anuwa ban .. minissu kiya kiwath gannawa .. api wage un nam gana ahala nikan innawa moko awashya nathi nisa ...
    මට දැන් තියෙන්නෙ හොන්ඩා 1000cc civic එකක්. මම ගත්තේ 20ක් දුවලා 145කට, දැන් 60 70 කරපුවත් 160ක් විතර කියනවා, මම තාම 50ක් කරලා නෑ.

    මේ yr එකේ කොහොමත් රට යන්න වෙයි වගේ, එහෙම උනොත් මේක දීලා පස්සෙ පොඩි එකක් ගන්නවා වයිෆ්ට පදින්න. ආසවෙන් හිටියෙ CRV එකක් ගන්න. ඒත් දැන් අරන් වැඩක් නෑ යන්න වෙන නිසා.

    හොඳම දේ පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නෙ කියලා. මට හිතෙනවා සේල් කාරයෝ බොරු ගනන් දාල ගෙවල් වල තියන් ඉන්න වාහන අඩු ගානට අදින්න හැදුවා කියලා. උන් බලන්නෙ හොඳ ගානට ආයි විකුනන්න ඒවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඔය වාහන ගේන කතාව චන්දෙන් පස්සේ ආණ්ඩුවේ ඇමතියෙක් කියන තැනක් අරන් වරෙන් .
    උන් ඒ වගේ දෙයක් කිව්වේ නෑ , සේල් කරන අය තමයි කතාවක් අරන් ගියේ කියලා උන්ට කියන්න පුලුවන් . ඒ වගේ දෙයක් කියන තැනකුත් මම දැක්කා

    0Pfrf0u.png