199 USD ට වැඩි බඩු ගෙන්නන්න දෙන්නෙ නැද්ද මචන්? දැන් ඩොලර් 1000 ක් වෙනකං payment කරන්න පුළුවන් කියලා කෙනෙක් මේකේ දාලා තිබ්බා.