දැන් කැත කෙල්ලො අඩු ඇයි දන්නවද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Poththa lassana wunata wadak na

    Oya gaani genetically kathai ne...eka yawanna ba :lol:

    Lamayek ehema hambunama thamai athal eka..:rofl:
    පොඩි කාලේ ඉදන් හොදට කෑම වැටෙනව නම් ලස්සනයි බන් . කලු උනාට සල්ලි තියෙන පවුල්වල උන්ගෙ හම ලස්සනයි.ගෙනරේශන් කීපයක් යද්දී අලුත් ගෙනටික් තියෙන්නෙ. ඔය ඩච් උන් බලපන් උන් කොටම සෙට් එක යුරෝප්වල දැන් උසම කොටස.
    ඒ වගේම සවුත් කොරියන් උනත් දැන් අලුත් ගෙනරේශන් එකේ උන් උසයි, මහලොකු කාලයක් ගියේ නැහැ ගෙනරේශන් 2ක් වගේ .

    Fitness maintain කරනවනන් ඕන කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනයි. මේ කෙල්ලගෙනන් දැනුත් ලස්සනක් නෑ. Just fashionable.
    den eki lassanada bn
    ඒ උනාට අර කලු තඩි පෙනුමට වඩා තැනකට ගියාම පිළිගැනීමක් තියෙනවා බන්. ඇත්ත කතාව ඒක තමයි .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවෙ ගොඩක් කෙල්ලො ගුඩ් ලුකින්ග් නෙ දැන්. දැනට අවුරුදු 7,8 කට කලින් නම් තත්වෙ වෙනස්.

    මෙ වගෙ මෙලො රහක් නැති එකකටත් මෙහෙම වෙනස් වෙන්න පුළුවන් කියන්නෙ, කැත කෙල්ලෙක් ඉතුරැ වෙයිද.

    මරැ මෝටින් එක

    wena ekiyekda danneth na mulin inne. :lol: :lol: :lol:

    gon ganu rawattala cream wikunanawa.

    පොඩි කාලේ ඉදන් හොදට කෑම වැටෙනව නම් ලස්සනයි බන් . කලු උනාට සල්ලි තියෙන පවුල්වල උන්ගෙ හම ලස්සනයි.ගෙනරේශන් කීපයක් යද්දී අලුත් ගෙනටික් තියෙන්නෙ.
    මේක නම් වෙන්නෙ ලස්සන කෑලි කපුටා වගේ උනත් සල්ලි කාරයෝ එක්ක යන හින්දා. එතකොට හම්බෙන ලමයින්ට අර ලස්සන ජාන කලවම් වෙනවා.
    ------ Post added on Jul 27, 2022 at 9:13 AM
     
    • Like
    Reactions: sakuntha1996

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොඩි කාලේ ඉදන් හොදට කෑම වැටෙනව නම් ලස්සනයි බන් . කලු උනාට සල්ලි තියෙන පවුල්වල උන්ගෙ හම ලස්සනයි.ගෙනරේශන් කීපයක් යද්දී අලුත් ගෙනටික් තියෙන්නෙ. ඔය ඩච් උන් බලපන් උන් කොටම සෙට් එක යුරෝප්වල දැන් උසම කොටස.
    ඒ වගේම සවුත් කොරියන් උනත් දැන් අලුත් ගෙනරේශන් එකේ උන් උසයි, මහලොකු කාලයක් ගියේ නැහැ ගෙනරේශන් 2ක් වගේ .

    ඒ උනාට අර කලු තඩි පෙනුමට වඩා තැනකට ගියාම පිළිගැනීමක් තියෙනවා බන්. ඇත්ත කතාව ඒක තමයි .

    Podi kale idan hodata kama watunath genes wala hatiyata thamai hadenne...

    Ape patthe malu karayo innawa (i mean big mudalali type) ..patta salli...lamai bola wage...habai wadak na kalui, kathai :baffled:

    Jaana walin ena penumai gathi lakshanai thamai issarahata yanne...

    Owa wenas wenawa ithin kasada badala lamai hamba wunama genes mix welaa, unta wada tikak hoda offspring ekak hambenawa...

    Ekai generation 3,4k yanakota lassana wenne...still ara parana gene ekak issara unoth baduma thamai :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    සිරාවට බං බෙහෙතකට කැත කෙල්ලෙක් හොයාගන්න නැ දැන්..පාරෙ උනත් එකෙක් දෙන්නෙක් ඇරුනම ඔක්කොම වගේ ලස්සනට ඉන්නවා..අනිවාර්‍යෙන් කාටවත් කියන් නැති හාඩ්වර්ක් එකක් ඔතන තියෙනවා කියලා මට හිතෙන්නේ..සැලොන්/වටයිට්නීන් ක්‍රීම් වලින් මූන ලස්සන කරගත්තත්.. ඒ ඇග ගානකට බස්සලා තියෙනවා කියන්න්නේ ලේසි නෑ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    සිරාවට බං බෙහෙතකට කැත කෙල්ලෙක් හොයාගන්න නැ දැන්..පාරෙ උනත් එකෙක් දෙන්නෙක් ඇරුනම ඔක්කොම වගේ ලස්සනට ඉන්නවා..අනිවාර්‍යෙන් කාටවත් කියන් නැති හාඩ්වර්ක් එකක් ඔතන තියෙනවා කියලා මට හිතෙන්නේ..සැලොන්/වටයිට්නීන් ක්‍රීම් වලින් මූන ලස්සන කරගත්තත්.. ඒ ඇග ගානකට බස්සලා තියෙනවා කියන්න්නේ ලේසි නෑ
    meka aththak. dan kello sapekshawa lassanai. aduma tharame lassanata inna hadanawa. miita awurudu 5kata kalin wage eka lassana kellekta tibba demand eka dan bedila gihin tiyenne. office ekata aluthen ena kali dekkama pissu hadenawa.
     
    • Like
    Reactions: Dexter011

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,584
    6,160
    113
    ලංකාවෙ ගොඩක් කෙල්ලො ගුඩ් ලුකින්ග් නෙ දැන්. දැනට අවුරුදු 7,8 කට කලින් නම් තත්වෙ වෙනස්.

    මෙ වගෙ මෙලො රහක් නැති එකකටත් මෙහෙම වෙනස් වෙන්න පුළුවන් කියන්නෙ, කැත කෙල්ලෙක් ඉතුරැ වෙයිද.

    මරැ මෝටින් එක

    :no: