දැන් චන්දයක් ආවොත් කාටද චන්දෙ දෙන්නෙ ?

ඔබගෙ මනාපය තෙවරක

  • මහින්ද මමා

    Votes: 48 31.6%
  • නාමල් මමා

    Votes: 2 1.3%
  • මර්වින් මමා

    Votes: 1 0.7%
  • රනිල් මමා

    Votes: 17 11.2%
  • සජිත් මමා

    Votes: 41 27.0%
  • බන්දුල මමා

    Votes: 4 2.6%
  • විමල් මමා

    Votes: 0 0.0%
  • එල්ලාවල සාදු

    Votes: 2 1.3%
  • සොමවන්ශ මමා

    Votes: 1 0.7%
  • වෙන මමා කෙනෙක්

    Votes: 36 23.7%

  • Total voters
    152

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    යකෝ හැම එකාටම මාමා මාමා කියලා දාලා තියෙන්නේ මුන් ඔක්කොම අපේ මාමලද...???:shocked: එහෙනම් ඇයි මුන් අපි වගේ බෑනලට කෙලවන්න හදන්නේ..:angry::angry:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    HOK HOK HOK WADA KARAYATA BORU BAAH KIYANAWANE:rofl::P

    තව එකෙක් හදපන් එහෙනම්. :P
    වයිෆ්ට දැම්ම බැරිනම් ඔය ටිටිව හරි අඩගහගන්න පුලුවන් නේ. :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යකෝ හැම එකාටම මාමා මාමා කියලා දාලා තියෙන්නේ මුන් ඔක්කොම අපේ මාමලද...???:shocked: එහෙනම් ඇයි මුන් අපි වගේ බෑනලට කෙලවන්න හදන්නේ..:angry::angry:
    :lol::lol::lol::lol::(
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    කිස්ට් මාමා..:P:P..(කිස්ට් මාමා බොරු කියන්නෙ නැනෙ..;)..)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තව එකෙක් හදපන් එහෙනම්. :P
    වයිෆ්ට දැම්ම බැරිනම් ඔය ටිටිව හරි අඩගහගන්න පුලුවන් නේ. :cool:
    මාව ගාව ගන්න එපා ඕවට හරිද? මැට්ටා
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම ඉල්ලුවොත් මට දෙනවද?:rolleyes::lol:

    ඔයාට නැතුව වෙන කාට දෙන්නද මගෙ සුදූ...??:love::love:

    smiley-7.gif
     
    Last edited: