දැන් මාලිංග මොකද්ද කරන්න හදන්නේ ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    දැන් මාලිංග මොකද්ද කරන්න හදන්නේ ?

    දැන් මාලිංග මේ අබාදේ නිසා T 20 WC ගහන්න බැහැ කියන්නේ

    මාර්තු වල තියන IPL එක නිසාද? දැන්ම ඉඳල රෙස්ට් එකේ හිටියොත් කකුල රිකව කරගන්න පුළුවන් නිසාද?

    ආණ්ඩුවේ වියදමෙන් රට රට වල ගිහින් බෙහෙත් කරලා අන්තිමට මෙහෙම කරන එක හරිද?

    මම තේරෙන්නේ නැති නිසා අහන්නේ ? මේකේ ඇත්ත නැත්ත මොකද්ද බන් ? අයි මාලිංග අන්තිම මොහොතේ පිස්සු කෙලින්නේ?
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    ඔව් ඒක තමයි කරන්න හදන්නෙ. WC එකේ ස්කොඩ් එක ඇතුලෙ ඉඳල ඒකෙන් ගාන කපාගෙන රෙස්ට් කරලා චූන් එකේ IPL ගහනව.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඒක තමයි කරන්න හදන්නෙ. WC එකේ ස්කොඩ් එක ඇතුලෙ ඉඳල ඒකෙන් ගාන කපාගෙන රෙස්ට් කරලා චූන් එකේ IPL ගහනව.
    ජිගිරි චිකිරි
    එතකොට අයිපීඑල් එකෙනුත් සල්ලි වර්ල්ඩ් කප් එකෙනුත් සල්ලි

    ජය වේවා සිංහයට !
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උට රට වෙනුවෙන් IPL ගහන්න උදව් කරපල්ලා:P WC වගේද යකෝ IPL :lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මූ දක්ෂයා ඒත් වැඩක් නෑ. සල්ලි පෙරේතයෙක්. ඒ මදිවට ආත්මාර්ථකාමී කැරියෙක්. මූට බෝර්ඩ් එකෙන් වැරදි වෙලා තියෙනවා. මූට කෙල වෙච්ච වෙලාවේ බෝර්ඩ් එක මඟ හැරිය එක එහෙම. ඒ උනාට රට වෙනුවෙන් ප්ලේ කරන එක තවත් ජොබ් එකක් කරන විදියට කරන්න බෑ. ඊට වඩා වෙනස්. හොඳ ජොබ් එකක් හම්බ උනාම වෙන තැනකට යනවා වගේ කරන්න බෑ. රට හින්දා නේ මූට මේ චාන්ස් ඔක්කොම හම්බ උනේ. මූ ටෙනිස් බෝල ගගහ හිටිය නම් මේ මොකවත් නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගෙ කකුල අවුල් බන් ඒකයි ඔය , එදා ඌ කොර ගහපු හැටි දැක්කනෙ, උගෙ අමාරුව ඌනෙ දන්නෙ අපි මෙහෙ ඉදන් බනින එක අසාධාරනයි.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උගෙ කකුල අවුල් බන් ඒකයි ඔය , එදා ඌ කොර ගහපු හැටි දැක්කනෙ, උගෙ අමාරුව ඌනෙ දන්නෙ අපි මෙහෙ ඉදන් බනින එක අසාධාරනයි.

    ඒක ඇත්ත මචන්... ඒත් අපේ පාලකයෝ දැනගන්න ඕනේ එයාට සෙල්ලම් කරන්න බැරි නම් එයාව ස්කොඩ් එකේ තියන් ඉන්න එකෙන් වැඩක් නෑ නේ. එයාව ලංකාවට යවලා රෙස්ට් කරන්න තව ප්ලේයර් ගෙන්නන එකනේ කරන්න ඕනේ...

    ඒක තියෙන්නේ පාලකයන්ගේ අතේ... මලිංග කොහොමත් සිය කැමැත්තෙන් යන්නේ නෑනේ ලංකාවට
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    උගෙ කකුල අවුල් බන් ඒකයි ඔය , එදා ඌ කොර ගහපු හැටි දැක්කනෙ, උගෙ අමාරුව ඌනෙ දන්නෙ අපි මෙහෙ ඉදන් බනින එක අසාධාරනයි.

    aththa bro.. :yes::yes: monawa unath lankawa wenuwen u sellam karane ekata respect karanna one. salli perethaya kiyala hanwadu gahanna hoda na.malith api wagema manussayek :no::no::baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකයි බන් ..මම නම් හිතන්නේ නෑ මාලිංගව බලෙන්ම එවුවා කියලා .මොකද දැන් ඔය මාධ්‍යට දෙන කතාව තේරීම් කමිටු එකටත් කියන්න බැරි කමක් නෑ නේ..ඒ වගේම වෛද්‍යවරයෙක්ගෙන් පරික්ෂා කරලා බලලා ඉන්න තිබ්බනේ..එහෙම නොකර හෙමිට ඉන්දියාවට ඇවිල්ලා දැන් බොරුවට මාධ්‍යට ලොකු කතා කියනවා ...

    හරි අපි මෙහෙමත් හිතමුකෝ ..ලංකාවේ team එක නම් කරලා ICC එකට දෙන්න දවසක් විතරනේ කල් තිබ්බේ .මාලිංගගේ තත්වය වෛද්‍යවරයෙක් මගින් පරික්ෂා කරගන්න කාලය නොතිබුන නිසා එයාවත් team එකට දැම්මා කියමුකෝ .බැරි වෙලාවත් අබාධය සුව උනොත් සෙල්ලම් කරවන්න බලාගෙන ....ඉතින් එකෙන් මාලිංග මේ වගේ කතා කියන්න ඕනි නෑ නේ ..සුව උනොත් සෙල්ලම් කරනවා ..නැත්තන් නෑ ....මු භය වෙලා ඉන්නේ IPL වෙනකොට සනීප වෙන්න බැරි වෙයි කියලා .මොකද මු මුම්බායි ඉන්දියන්ස් වල නිත්‍ය සාමාජිකයෙක් දැන් ...හොදට ගෙවනවා ....මේ වගේ එවුන් නැති තරමට හොදයි බන් ...දක්ෂකම තියෙනවා කියලා ඔලුව උඩ තියාගෙන ඉදලා වැඩක් නෑ තමාගේ රට ගැන හිතන්න බැරි නම් ....මම නම් කියන්නේ මුට ඉන්දියාවට ගිහිල්ලා පදිංචි වෙලා IPL සෙල්ලම් කර කර ඉන්න කිව්වා නම් හරි...

    අනිත් එක කණ්ඩායමේ සමගිය , කණ්ඩායම් හැගීම තියා ගන්න බෑ මේ වගේ කඩාකප්පල්කාරී අය ඉන්නකොට..
     
    Last edited:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔව් ඒක තමයි කරන්න හදන්නෙ. WC එකේ ස්කොඩ් එක ඇතුලෙ ඉඳල ඒකෙන් ගාන කපාගෙන රෙස්ට් කරලා චූන් එකේ IPL ගහනව.

    aanduwe wiyadamin yanawa uba dakkada.p_ka thamai. okaata beheth ganna yanna air ticket eka denna bee kiwwa yakoo aanduwen.thopi budiyagebada hitiye.hoyala balapalla.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    :yes::yes::yes::yes::yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    aanduwe wiyadamin yanawa uba dakkada.p_ka thamai. okaata beheth ganna yanna air ticket eka denna bee kiwwa yakoo aanduwen.thopi budiyagebada hitiye.hoyala balapalla.

    අනේ නිකන් පල පකෝ යන්ඩ. මුන්ටයි මුන්ගේ ගැනුන්ටයි එයාර් ටිකට් දුන්නෑ කියලනෙ මුන් කලිනුත් නැටුවේ. මුන්ට පඩි ගෙවන්නේ සෙල්ලං කරන්න මිසක් චූන් එකේ ටුවර් යන්ඩ නෙවෙයි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්ත ඇති සැටියෙන් කියපු නිසා කොන්ද පන නැති නපුංසකයෙක් මගේ රේප් කපලා ..

    2enrhoh.png

    පුදගලයන් මත රැදී නොසිට දක්ෂයාට තැන දෙන්න ඕනි කාලය මේක ..ඉන්දියාවේ කණ්ඩායමේ කලින් හිටපු පොරවල් කෝ ..ශිවාග් , ඉර්ෆාන්, ඉෂාන්ත් ශර්මා , හර්බජන් සින්ග් ....මේ වගේ අයත් දක්ෂකම අඩු වෙනකොට කපලා දැම්මා ..එහෙම නොකර එයාලා මතම රැදිලා හිටියා නම් අද මේ තරම් ඉන්දියාව ප්‍රබල වෙන්නේ නෑ ......මාලිංගට ඕනි තරම් කාලය තිබ්බා ..හරි උඹලා බලපල්ලකො මු IPL වෙනකොට සනීපයි කියලා කියන්නේ නැද්ද කියලා .ලංකාදීප පත්තරේට කියලා තිබ්බා IPL අන්තිම වෙද්දීවත් කොහොමහරි සෙල්ලම් කරන්න යනවා කියලා ....
     
    Last edited:
    • Like
    Reactions: redhat

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඔව් ඒක තමයි කරන්න හදන්නෙ. WC එකේ ස්කොඩ් එක ඇතුලෙ ඉඳල ඒකෙන් ගාන කපාගෙන රෙස්ට් කරලා චූන් එකේ IPL ගහනව.

    Ow Bn Okanam maha K##i ballek..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ කාලකන්නිට තියෙන්නේ පුදුම තරහක්නේ මාලිංග එක්කලා අමතකද අන්තිමේ දී ඩුබායි එක්කල ආසියානු කුසලාන තරගයේ මු විකට් 4 තනියම ගත්තු බව ආබාද තියාගෙන

    උ ipl ගිහින් සාදාරන විදිහට සෙල්ලම් කරලා ගානක් හම්බකර ගන්න එකේ වැරැද්ද මොකක්ද
    අනිත් ලංකාවේ උන් psl , bpl බිග් බෑෂ් සෙල්ලම් කරනවා උන් පිනටද එතකොට සෙල්ලම් කරන්නේ

    මෙන්න මම දාපු මිඩ්යා කාලකන්නි මාලිංගට ipl ගහනවා කියලා බයින හේතුව ගැන එළකිරියේ වැටුණු ත්‍රෙඩ් එකක්

    කාලකන්නි මාලිංගය ටීම් එක බෙදුවෝ ✘✘

    http://www.elakiri.com/forum/showthread.php?t=1730167
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ඇත්ත ඇති සැටියෙන් කියපු නිසා කොන්ද පන නැති නපුංසකයෙක් මගේ රේප් කපලා ..

    2enrhoh.png

    පුදගලයන් මත රැදී නොසිට දක්ෂයාට තැන දෙන්න ඕනි කාලය මේක ..ඉන්දියාවේ කණ්ඩායමේ කලින් හිටපු පොරවල් කෝ ..ශිවාග් , ඉර්ෆාන්, ඉෂාන්ත් ශර්මා , හර්බජන් සින්ග් ....මේ වගේ අයත් දක්ෂකම අඩු වෙනකොට කපලා දැම්මා ..එහෙම නොකර එයාලා මතම රැදිලා හිටියා නම් අද මේ තරම් ඉන්දියාව ප්‍රබල වෙන්නේ නෑ ......මාලිංගට ඕනි තරම් කාලය තිබ්බා ..හරි උඹලා බලපල්ලකො මු IPL වෙනකොට සනීපයි කියලා කියන්නේ නැද්ද කියලා .ලංකාදීප පත්තරේට කියලා තිබ්බා IPL අන්තිම වෙද්දීවත් කොහොමහරි සෙල්ලම් කරන්න යනවා කියලා ....
    + 8 redhat = onna mama dunna machan
     
    • Like
    Reactions: sp4chamara