දැන් ඉන්න ලමයින්ට අමුතු නම් දාන්නෙ
අහුබුදු හදපු ත්රෙන්ඩ් එක තාම යනව
මං අදුරන පොඩි එකෙක් ලමයට කෙනර කියල දාල තිබුන.
උබල දන්න අමුතු නමුත් දාපල්ලකො බලන්ඩ
තෙමුනි මෙතෙන්දි, ඉරපායා නැගෙනහිරු වගේ ගොන් ආතල් දෙන්ඩනම් එපා
අහුබුදු හදපු ත්රෙන්ඩ් එක තාම යනව
මං අදුරන පොඩි එකෙක් ලමයට කෙනර කියල දාල තිබුන.
උබල දන්න අමුතු නමුත් දාපල්ලකො බලන්ඩ

තෙමුනි මෙතෙන්දි, ඉරපායා නැගෙනහිරු වගේ ගොන් ආතල් දෙන්ඩනම් එපා