දැන් වයසම 46 ඉවරම උනා
මචන්ලා
දැන් වයසම 46 ඉවරම උනා . දැන් වෙනදා වගෙ feelings නැ වගෙ. කෙලින් වෙන්නෙත් අමාරුවෙන් වගෙ. එහෙම කියලා හිතෙ හයිය අඩුවක් නෑනෙ.
මෙකට හොන්ද ඩොකෙක් ගාවට යන්න ඔනෙ.
මොන subject එකෙ ඩොකෙක් ගාවටද යන්න ඔනෙ.
ඵිස්සුවෙන් වගෙ කඩෙන් අරගෙන බොන්නත් බැනෙ බෙහෙත්.
යකුනේ help එකක් දීපල්ලා. මෙවා පින් අතෙ වැඩ