දැන් වයසම 46 ඉවරම උනා

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    දැන් වයසම 46 ඉවරම උනා

    මචන්ලා

    දැන් වයසම 46 ඉවරම උනා . දැන් වෙනදා වගෙ feelings නැ වගෙ. කෙලින් වෙන්නෙත් අමාරුවෙන් වගෙ. එහෙම කියලා හිතෙ හයිය අඩුවක් නෑනෙ.
    මෙකට හොන්ද ඩොකෙක් ගාවට යන්න ඔනෙ.
    මොන subject එකෙ ඩොකෙක් ගාවටද යන්න ඔනෙ. :confused:

    ඵිස්සුවෙන් වගෙ කඩෙන් අරගෙන බොන්නත් බැනෙ බෙහෙත්.
    යකුනේ help එකක් දීපල්ලා. මෙවා පින් අතෙ වැඩ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    46ක් වෙලා නගින් නැහැ කියන්නේ බඩු තමයි බොස්..... ආයේ ඕක කෙලින් කරගන්න බෑ....wife මොකද කියන්නේ ? පව් ඒ මනුස්සය ... :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් 46දිත් වයිෆ් කැමතිද වැඩේට ? මම් අහල තියනව 40 පැන්නම කැමති නෑ කියලා..
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    මචන් 46දිත් වයිෆ් කැමතිද වැඩේට ? මම් අහල තියනව 40 පැන්නම කැමති නෑ කියලා..

    40 ගැහැණු තමයි පොඩි කොල්ලන්නව හොයන්නේ :P:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හතලිස් හයක් වෙලත් තවම නෑ කියන්නෙ ඉස්සරහට කොහොමත් වෙන්නෙ නෑ:no:

    ජෝක් හොඳේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹ ඔය බෙහෙත් බොන්න යන්න එපා. කන්න ආස දෙයක් කාලා බීල හිත සැහැල්ලුවෙන් බණක් දහමක් අහගෙන, සරල අල්පේච්ඡ ජීවිතයකට එන්ටර් වෙයං... මොනවහරි උවමනා වුනොත් මේ අපි ඉන්නෙ... සෙනිකව අමතන්න තියෙන්නෙ ආයෙ 1990 කතා කලා වගේ තමයි විනාඩි දහයෙන් ගෙදර පඩිය උඩ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹ ඔය බෙහෙත් බොන්න යන්න එපා. කන්න ආස දෙයක් කාලා බීල හිත සැහැල්ලුවෙන් බණක් දහමක් අහගෙන, සරල අල්පේච්ඡ ජීවිතයකට එන්ටර් වෙයං... මොනවහරි උවමනා වුනොත් මේ අපි ඉන්නෙ... සෙනිකව අමතන්න තියෙන්නෙ ආයෙ 1990 කතා කලා වගේ තමයි විනාඩි දහයෙන් ගෙදර පඩිය උඩ....
    ahawal wadeta uwamanawak awoth call denna epa kiyapan:(