දැන් වයසම 46 ඉවරම උනා

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    කො ඉතින් උම්බල මට තාම ඩොකෙක් ගැන කිවුවෙ නෑ නෙ. මොන ජාතියෙ එකෙක්ද හොයාගන්න ඔනෙ. අඩුම ගානෙ විටමින් එකක්වත් කියපල්ල තනියම බොන්නෙ නැතුව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    හැමදාම අතේ ගහන්න එපා. පෝර්න් බලන්න එපා. හොඳට සැමන්, මාළු, හරක් මස්, විටමින් C,B, Omega-3, බිත්තර, ගස්ලබු, කෙසෙල්, පොළොස් කන්න. කොළ ජාතිත් කන්න. ටොපා ගහල පයියෙ හොඳට තල තෙල් ටිකක් ගාල අදින්න. කැරි යන්නෙත් නැද්ද ? අමු ගස්ලබු සලාද, නිවිති,සව්, කිරල ජූස් වගේ ඇඟ නිවෙන ජාතිත් කන්න. දියවැඩියාව, කොළෙස්ටරෝල්, අඩු රුධිර පීඩනය වගේ ඒව තියේද කියලත් බලන්න. ස්ට්‍රෙස් වෙන්නත් එපා. හැම ඉරිදම වගේ beach එකක දුවන්න. fitness හදාගන්න. පුළුවන්නම් dumbbell එකක් ටොපාගෙ ගැට ගහල පයිය නග්ගන්න පුළුවන්ද බලන්න.:lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    artificial medicine ගන්න එපා. පස්සෙ පසු තැවෙන්න වෙයි. හාර්ට් ඇටෑක්, කිඩ්නි ෆේලියර්, ඇස් පේන්නෙ නැති වෙනකොට :(
     
    තැන්කිවූ ලොක්කා
     
    එකනම් ඇත්ත බ්‍රො:P
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    sugar check karapan.... sugar and stress thama 40s walin passe sex walata aul yanne... puluwan tharam relax wenna balapan...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මට 52යි...වයිෆ්ට 48යි....දෙකම තවම සුපිරියට වැඩ!!:yes::yes:
    ආමන්ඩ් , පිසිටැචියෝස් වගේ නට්ස් ටිකක් දිනපතාම කාපන්..මුරුංගා, බණ්ඩක්කා වගේ එළවලුත් නිතර කාලා...ඉදහිට වැල්පෙනෙළ කැදක් එහෙම බීපන්..!!හොදට නිදා ගනින්..වතුර හොදට බීපන්...ඇට වර්ගත් වැඩිපුර කාපන්.. මොඩ් ජරා කෑම බීම ගන්නෙ නැතිව...‍ඇග නිවෙන කෑම බීම ගනින්... කම්මැළි කමට වකුටු වෙලා ඉන්නෙ නැතිව ගෙදර වැඩක් පලක් කරගෙන ඇක්ටිව් හිටපන්...
    ...ඔන්න දන්න සිංහලෙන්..අත්දැකීමෙන්ම කිව්වා!!!
    අප්පද බොල වැඩර් කෙනෙක්නෙ...:P
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    කො ඉතින් උම්බල මට තාම ඩොකෙක් ගැන කිවුවෙ නෑ නෙ. මොන ජාතියෙ එකෙක්ද හොයාගන්න ඔනෙ. අඩුම ගානෙ විටමින් එකක්වත් කියපල්ල තනියම බොන්නෙ නැතුව

    monawa korala 46 unada manda muuta
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අප්පද බොල වැඩර් කෙනෙක්නෙ...:P

    නෑ බං අපේ සීයා අම්මගෙ තාත්තා අවුරුදු හැට ගණන් වලදීත් දෙවෙනි ආච්චිට ළමයි හදලා දීලා තියෙනවා. උන් අපේ වයසටත් අඩුයි. තාත්තගේ බාලම මල්ලි මගේ පොඩිම බාප්පා මට වඩා අවුරුදු 4යි වැඩිමල් ඌ බැන්දෙ වයස 54දී දැන් පොඩි ළමයි ඉන්නවා.. බැන්ද කෙනාටනම් 39යි.
    ගමේ ගොඩේ උන්ට ඔය කේස් නෑ බං..ඒ උන්ගේ කෑම බීම, පැවැත්ම හොද නිසා මම හිතන්නෙ.ස්ට්‍රෙස් අඩුයිනේ..!!
     
    :):):):):)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ;)උදෙන්ම පිකප්..!!

    පල්ලමට දාලා නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරගන්නව ඇති එහෙනං...!!
    හාමිනේට හවසට රවුමක් ගහන්න වුනොත් එහෙම මොකෝ කරන්නෙ.. පයින්ම යනවද...?:confused:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නෑ බං අපේ සීයා අම්මගෙ තාත්තා අවුරුදු හැට ගණන් වලදීත් දෙවෙනි ආච්චිට ළමයි හදලා දීලා තියෙනවා. උන් අපේ වයසටත් අඩුයි. තාත්තගේ බාලම මල්ලි මගේ පොඩිම බාප්පා මට වඩා අවුරුදු 4යි වැඩිමල් ඌ බැන්දෙ වයස 54දී දැන් පොඩි ළමයි ඉන්නවා.. බැන්ද කෙනාටනම් 39යි.
    ගමේ ගොඩේ උන්ට ඔය කේස් නෑ බං..ඒ උන්ගේ කෑම බීම, පැවැත්ම හොද නිසා මම හිතන්නෙ.ස්ට්‍රෙස් අඩුයිනේ..!!

    how he died ?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මට 52යි...වයිෆ්ට 48යි....දෙකම තවම සුපිරියට වැඩ!!:yes::yes:
    ආමන්ඩ් , පිසිටැචියෝස් වගේ නට්ස් ටිකක් දිනපතාම කාපන්..මුරුංගා, බණ්ඩක්කා වගේ එළවලුත් නිතර කාලා...ඉදහිට වැල්පෙනෙළ කැදක් එහෙම බීපන්..!!හොදට නිදා ගනින්..වතුර හොදට බීපන්...ඇට වර්ගත් වැඩිපුර කාපන්.. මොඩ් ජරා කෑම බීම ගන්නෙ නැතිව...‍ඇග නිවෙන කෑම බීම ගනින්... කම්මැළි කමට වකුටු වෙලා ඉන්නෙ නැතිව ගෙදර වැඩක් පලක් කරගෙන ඇක්ටිව් හිටපන්...
    ...ඔන්න දන්න සිංහලෙන්..අත්දැකීමෙන්ම කිව්වා!!!

    හම්මටහුඩු තැන්ක්යූ අන්කල් කල්තියාම ලැහැත්ති වෙන්න ඕනේ :yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    පල්ලමට දාලා නියුට්‍රල් කරලා ස්ටාර්ට් කරගන්නව ඇති එහෙනං...!!
    හාමිනේට හවසට රවුමක් ගහන්න වුනොත් එහෙම මොකෝ කරන්නෙ.. පයින්ම යනවද...?:confused:

    උදේද හවසද වෙනසක් නෑ බොල.. කුයික් ඉස්ටාර්ට්..!! ටෙස් රන් එකක් ඕනෙනම් බටර් කාලක් අරන් වරෙන්..!!:P (විහිලු හරිය)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    stress level එක කොහමද ? කෙලින් වෙන්නේ නෑ කියලා ඕකට අවුල් ගන්න ගියාම ඕක වැඩියි. ඩොකෙක් ගාවට යන්න කලින් පොඩ්ඩක් lifestyle එක වෙනස් කරලා බලන්න. කෑම බීම, physical activities.

    kegel parak danna inna gaman