දැන් TV නම් මහ කුජීත්යි බං...
මේ දවස් වල තියෙන TV Channel & ඒවායේ පෙන්නන ඒවා ගැන උඹලට මොකෝ හිතෙන්නේ... ?
මටනම් TV බලපු කාලයක් මතක නෑ සිරාවටම





Film එකක් උනත් Download කරපු එකක් නේ බලන්නේ

TV එක දැම්මත් ඒකේ පෙන්නන පිස්සු විකාර
දැක්කහම බලන්න හිතෙන්නේ නෑ...


ආයෙත් OFF කරලා දානවා.

ඔන්න ඉතින් Match කෑල්ලක් යනකොට නම් දවස පුරාම එතන වාඩි වෙලා ඒක බලනවා












අනිත් යනදේවල් නම් මේ ලෝකේ රහක් නෑ
.
මම නම් යන එක කතාවක් වත් බලන්න නෑ
.
ඒවගේ උන්ගෙ චුන් උන්ට චුන්, අපේ චුන් අපිට චුන්





පට්ට ගොන් ආතල්





සමහර විට හොද කතාත් යනවා ඇති. මටනම් එකක්වත් set වෙලා නෑ..
උඹලා TV බලනව ද බං ?
මටනම් TV බලපු කාලයක් මතක නෑ සිරාවටම






Film එකක් උනත් Download කරපු එකක් නේ බලන්නේ


TV එක දැම්මත් ඒකේ පෙන්නන පිස්සු විකාර
දැක්කහම බලන්න හිතෙන්නේ නෑ...


ආයෙත් OFF කරලා දානවා.


ඔන්න ඉතින් Match කෑල්ලක් යනකොට නම් දවස පුරාම එතන වාඩි වෙලා ඒක බලනවා













අනිත් යනදේවල් නම් මේ ලෝකේ රහක් නෑ

.මම නම් යන එක කතාවක් වත් බලන්න නෑ

.ඒවගේ උන්ගෙ චුන් උන්ට චුන්, අපේ චුන් අපිට චුන්






පට්ට ගොන් ආතල්






සමහර විට හොද කතාත් යනවා ඇති. මටනම් එකක්වත් set වෙලා නෑ..

උඹලා TV බලනව ද බං ?


ෆිල්ම් බාගන්නවා,
ටීවී චැනල් වල මඟුල් නම් විකාරයක්.
ටීවී චැනල් වල පෙන්නන්නේ (640 x 480) 3GP වගේ කොලිටි බං නිකන්.
ඉතින් HD බාගෙන බලන එක ගති. 
තව කීයක් හරි වියදම් කරලා අඩු ගානෙ පොඩි Blu-ray player එකක් හරි, HDMI output තියෙන separate graphic card එකක් හරි PC එකට දාගෙන ටීවී එකට HDMI වලින් කනෙක්ට් කරගත්ත නම් සෑහෙන්න වටිනවා. 
